Kala Male Kohe Giyado Lyrics
“Kela male kohe giyado” (කැළැ මලේ කොහේ ගියාදෝ): Kala Male Kohe Giyado (කැළැ මලේ කොහේ ගියාදෝ) lyrics, a Sinhala heartbreak song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කැළැ මලේ කොහේ ගියාදෝ ගී පද, and many know it simply as Kela male.
| SONG | Kala Male Kohe Giyado |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Heart Break |
| VIEWS | 44 |
| UPDATED |
Kala Male Kohe Giyado Lyrics Singlish
Kela male kohe giyado
Niwaduwata game giyado
Nawathane ne wedapale kathave
Kumarayek ekka giyalu
Pemin upan rathriye rengum gayum nadade
Handapane tharaka vile
Hamuweemado sansaraye
Malak wage thurul wune ne
Kela male .....
Sidadiye kamhale koodu wela kamare
Thaniweedho jeewithe pura
Wenweemado daiwe ape
Sandak wage wasan wune ne
Kela male .....කැළැ මලේ කොහේ ගියාදෝ ගී පද
කැළැ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාලූ //
පෙමින් උපන් රාත්‍රියේ රැඟුම් ගැයුම් නාදදේ
හඳපානේ තාරකා විලේ
හමුවීමදෝ සංසාරයේ
මලක් වගේ තුරුල් වුනේ නෑ
කැළෑ මලේ .....
සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ //
තනිවීදෝ ජීවිතේ පුරා
වෙන්වීමදෝ දෛවේ අපේ
සඳක් වගේ වසන් වුනේ නෑ
කැළෑ මලේ .....
Related Songs and Tags
Kala Male Kohe Giyado LyricsKala Male Kohe Giyado Lyrics Englishකැළැ මලේ කොහේ ගියාදෝකැළැ මලේ කොහේ ගියාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics