Oba Pa Pem Sina Lyrics by Prince Udaya Priyantha
Oba Pa Pem Sina (ඔබ පෑ පෙම් සිනා) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Oba Pa Pem Sina lyrics in Sinhala script (ඔබ පෑ පෙම් සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pa Pem Sina |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 33 |
| UPDATED |
Oba Pa Pem Sina Lyrics
(Oba pae pem sina
Maa hade saengavuna
Aadaren malak se
Raka bala gannemi...//)
(Kauluwakin daes aya
Pera maga bala hidi...//)
Oba turule hidin naelavi innata
Daengili ganinnemi
Oba pae pem sina....
(Mukulu katha oba gothana
Mihiriyi savan pura...//)
Obagen labena ovadan asala
Maa bilindeku vevi
Oba pae pem sina....//
Oba pae pem sinaඔබ පෑ පෙම් සිනා ගී පද
(ඔබ පෑ පෙම් සිනා
මා හදේ සැඟවුණා
ආදරෙන් මලක් සේ
රැක බලා ගන්නෙමි...//)
(කවුළුවකින් දෑස් අයා
පෙර මග බලා හිඳී...//)
ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට
දෑඟිලි ගනින්නෙමි
ඔබ පෑ පෙම් සිනා....
(මුකුළු කතා ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා...//)
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙකු වේවී
ඔබ පෑ පෙම් සිනා....//
ඔබ පෑ පෙම් සිනා
Performances of Oba Pa Pem Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pa Pem Sina” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverOba Pa Pem Sina - Prince Udaya PriyanthaLP Ratnayake
▶Coverඔබ පෑ පෙම් සිනා || Prins Udaya Priyantha || Oba pa pem Sina || Sinhala Old songsSithara Geethal
▶CoverPART 05 || ඔබ පෑ පෙම් සිනා... || උද්දික ප්‍රේමරත්න || 𝐂𝐇𝐀𝐓 & 𝐌𝐔𝐒𝐈𝐂 || ITN | 2016Uddika Fans
▶CoverOba pe pem sina | ඔබ පෑ පෙම් සිනා | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOBA PE PEM SINA ( ඔබ පැ පෙම් සිනා ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶Coveroba pa pem sina|ඔබ පෑ පෙම් සිනා.|uddika premarathneAshan Production Studio
▶Coverඔබ පෑ පෙම් සිනා | Prins Udaya Priyantha | Oba pa pem SinaMusic.1
▶CoverPrice Udaya Priyantha Song Oba Pa Pem Sina (ඔබ පෑ පෙම් සිනා )c_music
▶CoverOba pe Pem Sina - Prince Udaya Priyantha - ඔබ පෑ පෙම් සිනා - AI generated voice and musicHeartfelt Music
▶Coverඔබ පෑ පෙම් සිනා | Prins Udaya Priyantha | Oba pa pem Sinamusic charika
▶Coverඔබ පෑ පෙම් සිනා | Oba Pa Pem Sina | Cover By Niluk Uswaththa 2026NILUK USWATHTHA
▶CoverOba Pa Pem Sina (ඔබ පෑ පෙම් සිනා) | Heart Touching Cover | Prince Udaya Priyantha TributeSinduVibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pa Pem Sina LyricsOba Pa Pem Sina Lyrics Englishඔබ පෑ පෙම් සිනාඔබ පෑ පෙම් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics

