Ma Handawala Oba Magen Wenwela Lyrics
“Ma handawala oba magen venwela” (මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා), Ma Handawala Oba Magen Wenwela (මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා ගී පද.
| SONG | Ma Handawala Oba Magen Wenwela |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 32 |
| UPDATED |
Ma Handawala Oba Magen Wenwela Lyrics Singlish
Ma handawala oba magen venwela
Ma nethu hadayi ra diva taniwela
Ma mese tanikale ai kiyan ma priye
Ma hadawala oba magen ven wela
Magen varadak wela nam nathe kisi dine
Obage ruwamai andune ma hade sema dine
Obata ma epa wi yai magen duras wi
Ma hadawala oba magen venwela
Ma nethu hadayi ra diva taniwela
Oba senehase ai mese pudakale ohu wethe
Wedana mata wage oba neden ohu kere
Ma ohe tani wela hidimi wi hudakala
Ma hadawala ......මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා ගී පද
මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා
මා නෙතු හඩයි රෑ දිවා තනිවෙලා
මා මෙසේ තනිකළේ ඇයි කියන් මා ප්‍රියේ
මා හඩවලා ඔබ මගෙන් වෙන් වෙලා
මගෙන් වරදක් වෙලා නම් නැතේ කිසි දිනේ
ඔබගේ රුවමයි ඇඳුනේ මා හදේ සැම දිනේ
ඔබට මා එපා වී යයි මගෙන් දුරස් වී
මා හඩවලා ඔබ මගෙන් වෙන්වෙලා
මා නෙතු හඩයි රෑ දිවා තනිවෙලා
ඔබ සෙනෙහසේ ඇයි මෙසේ පුදකළේ ඔහු වෙතේ
වේදනා මට වගේ ඔබ නෙදෙන් ඔහු කෙරේ
මා ඔහේ තනි වෙලා හිදිමි වී හුදකලා
මා හඩවලා ......
Performances of Ma Handawala Oba Magen Wenwela
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Handawala Oba Magen Wenwela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Handawala Oba Magen Wenwela LyricsMa Handawala Oba Magen Wenwela Lyrics Englishමා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලාමා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics
