Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shirly Waijayantha
  3. Andara Kale Katu Akule Pipunu Male Lyrics

Andara Kale Katu Akule Pipunu Male Lyrics by Shirly Waijayantha

Andara Kale Katu Akule Pipunu Male (අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Andara Kale Katu Akule Pipunu Male lyrics in Sinhala script (අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Andara Kale Katu Akule Pipunu Male including singer, lyricist, composer, and view count
SONGAndara Kale Katu Akule Pipunu Male
SINGERShirly Waijayantha
VIEWS11
UPDATEDMay 2026

Andara Kale Katu Akule Pipunu Male Lyrics

Andara kale katu akule pipunu male
Sundara lowe lowa dilunata kimada pale
Sundara lowe lowa visa katu anena nele
Issara wage igibigikam epa numbe....

Maddahane gam madde avila giya
Numbe namata hora rahase gethunu katha
E sandiye bandi senehe sidee giya
Game kamata baha dunne hitata hora....

Andara kale....

Wel eliye ipanalle eliya maka
Bakmimale pusumbath numba aran giya
Hita perune rattunge katha asa
Pitaman wela innam gama niwenathura.....

Andara kale....

අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ ගී පද

අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ
සුන්දර ලොවේ ලොව දිලුණට කිමද පලේ
සුන්දර ලොවේ ලොව විස කටු ඇනෙන නෙලේ
ඉස්සර වගේ ඉගිබිගිකම් එපා නුඹේ....

මද්දහනේ ගම් මැද්දේ ඇවිල ගියා
නුඹේ නමට හොර රහසේ ගෙතුනු කතා
ඒ සන්දියේ බැඳි සෙනෙහේ සිදී ගියා
ගමේ කමට බහ දුන්නේ හිතට හොරා....

අන්දර කැලේ....

වෙල් එළියේ ඉපනැල්ලේ එළිය මකා
බක්මීමලේ පුසුඹත් නුඹ අරන් ගියා
හිත පෑරුණේ රට්ටුන්ගේ කතා අසා
පිටමං වෙලා ඉන්නම් ගම නිවෙනාතුරා.....

අන්දර කැලේ....

Performances of Andara Kale Katu Akule Pipunu Male

Cover versions, live performances, and reality-show contestant performances of “Andara Kale Katu Akule Pipunu Male” on YouTube.

Cover Versions · 8

▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ / විශාරද ෂර්ලි වෛජයන්ත සමග නිලූකා ප්‍රියදර්ශනීrasadeepani italy
▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ Andara kele katu akule pipunu maleManu video zone
▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ...මියුරු සර
▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ ලස්සනයි නමි share කරලා කරන්න SL DreamsShaminda@Sla
▶
CoverAndara Kale Katu Akule | අන්දර කැලේ කටු අකුලේ | EDM Romantic | Rock GurugeRock Guruge
▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේRasiya songs
▶
Coverඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ.... - ෂර්ලි වෛජයන්තDhanu album
▶
Coverමෙන්න ඔබ අහන්න කැමති පැරණි ගිතයක් අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේSri Lankan Ninja

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Andara Kale Katu Akule Pipunu Male LyricsAndara Kale Katu Akule Pipunu Male Lyrics Englishඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේඅන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Andara Kale Katu Akule Pipunu Male" by Shirly Waijayantha

More from Shirly Waijayantha

  • Aetha Sithijaye Lyrics202
  • Dasata Huru Wu Lyrics5
  • Dora Kawuluwen Lyrics43
  • Geeyen Gayanne Lyrics36
  • Kawadada Aye Lyrics12
  • Kawadada Aye Enne Lyrics333
  • Ma Hada Salena Gee Handa Mumuna Lyrics179
  • Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila Lyrics30
  • Ma Sitha Miyuru Lyrics6
  • Ma Sitha Miyuru Kalpana Lyrics274
  • Mal Mal Hina Lyrics250
  • Malin Malata Lyrics9
  • Malin Malata Bambaru Ragana Lyrics155
  • Man Bolada Wiye Lyrics125
  • Man Bolanda Wiye Lyrics163
  • Mata Epa Obe Hasarali Bindak Lyrics22
  • Mata Sihinayak Wage Lyrics157
  • Mata Sihinayak Wagei Lyrics13
  • Oba Ma Athare Lyrics17
  • Oba Nisa Sitha Lyrics6
  • Oba Nisa Sitha Sitha Lyrics110
  • Seethala Pinne Lyrics628
  • View All Songs23

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1