Geeyen Gayanne Lyrics by Shirly Waijayantha
Geeyen Gayanne (ගීයෙන් ගයන්නෙ) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Geeyen Gayanne lyrics in Sinhala script (ගීයෙන් ගයන්නෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Geeyen Gayanne |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 36 |
| UPDATED |
Geeyen Gayanne Lyrics
Geeyen gayanne oba gena pada velata satsarin
E oba gena mahade liyawunu adare namin
Mata meya kiyanne oba hata hada salenawa itin
Geeyen ahanna suhadhe amathanne adaren
Peeyu ira tharu basa yanawa kanda muwavee
E mihikathagen samugannata heta yali eevee
E lesakin hakinam oba ma sitata muwa vee
Hinahenna lande semada apa sit sanasevee
Geeyen gayanne...
Peeyu ira sandu eliyayi ghana andura makalu
E sanda tharu yata hamuwemu hada gimana niwalu
Paayanna hakida sanda se ghana andura makalu
E sanda tharu yata apage pem pawasa niwalu
Geeyen gayanne...ගීයෙන් ගයන්නෙ ගී පද
ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්
පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යලි ඒවී
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේවී
ගීයෙන් ගයන්නෙ.../
පෑයූ ඉර සඳු එලියයි ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ
පායන්න හැකිද සඳ සේ ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවාලූ
ගීයෙන් ගයන්නෙ.../Performances of Geeyen Gayanne
Cover versions, live performances, and reality-show contestant performances of “Geeyen Gayanne” on YouTube.
Cover Versions · 6
▶CoverGeeyen Gayanne | ගීයෙන් ගයන්නේ | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverGeeyen Gayanne... SHIRLY WAIJAYANTHA ...A.D. indika kumara
▶CoverGeeyen Gayanne Obahata ගීයෙන් ගයන්නෙ ඔබහට | Shirley Waijayantharanhen සංගීත තෝතැන්න
▶Cover14 Geeyen Gayanne (ගීයෙන් ගයන්නෙ) Sadakal Adarei Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverOba geeyen gayanne ඔබ ගීයෙන් ගයන්නේ - ක්ලැරන්ස් විජේවර්ධන / මරියසෙල් ගුණතිලකSanjaya Perera
▶CoverOba Geeyen Gayanne (ඔබ ගීයෙන් ගයන්නේ) - Clarence Wijewardena (Original)Roshan Udangamuwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Geeyen Gayanne LyricsGeeyen Gayanne Lyrics Englishගීයෙන් ගයන්නෙගීයෙන් ගයන්නෙ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha LyricsShirly Waijayantha Composer