Mata Epa Obe Hasarali Bindak Lyrics
“Mata epa obe hasareli bindak” (මට එපා ඔබේ හසරැලි බිඳක්): Mata Epa Obe Hasarali Bindak (මට එපා ඔබේ හසරැලි බිඳක්) lyrics, a Sinhala heartbreak song sung by Shirly Waijayantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මට එපා ඔබේ හසරැලි බිඳක් ගී පද.
| SONG | Mata Epa Obe Hasarali Bindak |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Mata Epa Obe Hasarali Bindak Lyrics Singlish
Mata epa obe hasareli bindak
Hada vedana denawa
Mata epa obe denuwan kalum
Hada vedana denawa
Sihina lowe ma hada taniwenawa
Sithivili sayuru thera //
Numbata kaari nathi mage dukata mama
Gee padavel liwe //
Mata epa obe ....
Matu dinayakadi magen samugena
Oba iwathata yanawa //
Ape mathakaye binduwak oba hata
Thibunoth saahenawa //
Mata epa obe ....//මට එපා ඔබේ හසරැලි බිඳක් ගී පද
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා
සිහින ලොවේ මා හද තනිවෙනවා
සිතිවිලි සයුරු තෙර //
නුඹට කාරි නැති මගේ දුකට මම
ගී පදවැල් ලීවේ //
මට එපා ඔබේ ....
මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා //
මට එපා ඔබේ ....//Performances of Mata Epa Obe Hasarali Bindak
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Epa Obe Hasarali Bindak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Epa Obe Hasarali Bindak LyricsMata Epa Obe Hasarali Bindak Lyrics Englishමට එපා ඔබේ හසරැලි බිඳක්මට එපා ඔබේ හසරැලි බිඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics

