Aetha Sithijaye Lyrics by Shirly Waijayantha
Aetha Sithijaye (ඈත සිතිජයේ) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Aetha Sithijaye lyrics in Sinhala script (ඈත සිතිජයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aetha Sithijaye |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| VIEWS | 202 |
| UPDATED |
Aetha Sithijaye Lyrics
Aetha sithijaye hedata ruwin
dilena tharuwa oba nam
megha wala salu pata atharin
mama oba wetha ennnam
Irata muwawen sandata muwawen
api imu pilisandare
ran dolawen kadawa yami man
kumariya oba mage
Sandalu thalawe munin thalawe
kandulal pirunu nethin
samugannam mama kumariye obagen
ayeth dakinu risin
Maetha thushara bindu athare
pipunu kusuma oba nam
sanda madale sanda kumariyane
mama oba surakinnam
mama oba surakinnamඈත සිතිජයේ ගී පද
ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරිය ඔබ මාගේ
සඳලු තලාවේ මුනින් තලාවේ
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඩලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්
මම ඔබ සුරකින්නම්
Performances of Aetha Sithijaye
Cover versions, live performances, and reality-show contestant performances of “Aetha Sithijaye” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverAtha Shithijaye | ඈත සිතිජයේ | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverShirly Waijyantha - විනාඩි කිහිපයකට වසර ගානක අතීතටය යන්න ඕනද..Dasun Janaka
▶Coverඈත සිතිජයේ (COVER) | Atha Sithijaye (COVER) | THILINA LAKSHANAnuru Mahesh Music
▶CoverAtha Sithijaye Hadata Ruvin Dilena Tharuwa - ඈත සිතිජයේ හැඩට රුවින් Shirley WaijayanthaSKS VLOGS
▶CoverMasha Nuwangi Weerasingha ඈත සිතිජයේ atha shithijaye (Queen Saxophone Sri lanka)Sha tv
▶CoverNugasevana | Shirley Waijayantha - ඈත සිතිජයේ..NUGASEWANA
▶CoverAatha Sithijaye Hadata Ruwin | ඈත සිතිජයේ හැඩට රුවින් | Song | Sharly Y JayanthaKassa Creations
▶CoverAtha Sithijaye Hadata Ruvin Dilena Tharuwa - ඈත සිතිජයේ හැඩට රුවින් Shirley WaijayanthaShineflower Musical Band
▶CoverAtha Sithijaye Hadata Ruvin - ඈත සිතිජයේ හැඩට රුවින් (Cover Version)Anura Kalubowila
▶CoverAtha sithijaye [ඈත ක්ෂිතිජයේ] - Shirley Waijayantha [ෂර්ලි වෛජයන්ත]GramoTunes
▶CoverAtha Sithijaye | Shrly Wijayantha | ඈත සිතිජයේ හැඩට රුවින් | ශර්ලි වෛජයන්තමනෝහරි - Manohari
▶CoverEtha Sithijaye | ඈත සිතිජයේ | Shirley WaijayanthaSinghala Classic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aetha Sithijaye LyricsAetha Sithijaye Lyrics Englishඈත සිතිජයේඈත සිතිජයේ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics

