Dasata Huru Wu Lyrics by Shirly Waijayantha
Dasata Huru Wu (දෑසට හුරු වූ) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Dasata Huru Wu lyrics in Sinhala script (දෑසට හුරු වූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasata Huru Wu |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| VIEWS | 5 |
| UPDATED |
Dasata Huru Wu Lyrics
Dasata haru wu ghana andurin
Api para soyaa yanawaa
Gonukura gaetenaa thaale maedin
Api thawalama gena yanawaa
Gana andurae gewi hiru eliya waetee
Tharu eliyayi niwi giye....//
Thawa gamana durayi kada mandiyataayi
Aa maga yanda thiye....//
Api pana nala raekadena gawa mithurae
Paw paladi medaa bhawe //
Me gala aedalaa kala paw gewalaa
Yaawi medaa bhawe....//දෑසට හුරු වූ ගී පද
දෑසට හුරු වූ ඝන අඳුරින්
අපි පාර සොයා යනවා
ගොනුකුර ගැටෙනා තාලේ මැදින්
අපි තවලම ගෙන යනවා
ගණ අඳුරේ ගෙවී හිරු එළිය වැටී
තරු එළියයි නිවී ගියේ....//
තව ගමන දුරයි කඩ මණ්ඩියටයි
ආ මග යන්ඩ තියේ....//
අපි පණ නල රැකදෙන ගව මිතුරේ
පව් පලදී මෙදා භවේ //
මේ ගැල ඇදලා කළ පව් ගෙවලා
යාවි මෙදා භවේ....//
Related Songs and Tags
Dasata Huru Wu LyricsDasata Huru Wu Lyrics Englishදෑසට හුරු වූදෑසට හුරු වූ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics