Mal Mal Hina Lyrics by Shirly Waijayantha
Mal Mal Hina (මල් මල් හිනා) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Mal Mal Hina lyrics in Sinhala script (මල් මල් හිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mal Hina |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| VIEWS | 253 |
| UPDATED |
Mal Mal Hina Lyrics
Mal mal hina obe muwe
Hada vila mal suwada mawe
E mal vile obe mage
Hada pem mal vikasitha we
Tharaka sada payala vith
Eliya de me rayee
Obe mage sada tharakavi
Enna payala
Payana sanda wage hinahi
Enna mahade velli
Obe mage mihirawiyaka wi
Enna semakalhi
Mal mal hina...මල් මල් හිනා ගී පද
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවද මැවේ
ඒ මල් විලේ ඔබ මගේ
හද පෙම් මල් විකසිත වේ
තාරකා සද පායලා විත්
එලිය දේ මේ රැයේ
ඔබ මගේ සද තාරකාවි
එන්න පායලා
පායනා සඳ වාගේ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
එන්න සැමකල්හී........
මල් මල් හිනා.../Performances of Mal Mal Hina
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mal Hina” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowMal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALEApoorwa Ashawari
▶Reality Showමල් මල් හිනා Apoorwa Ashawari | Dream Star Season 11 Grand Finale | TV Derana😍😍 Apoorwa Ashawari
▶Reality ShowMal Mal Hina (මල් මල් හිනා) | Roshani Dhanushika | Hiru Star Season 05Roshani Dhanushika
▶Reality ShowMal mal hina dj remix මල් මල් හිනා - Dream Star Season 11 [ V MIX TAPE ]Shirly Waijayantha
▶Reality ShowMal Mal Hina Obe Muwe - මල් මල් හිනා ඔබේ මුවේ | Vishwa Fernando | Hiru Star - Season 04 |EPISODE 11Obe Muwe - ඔබේ මුවේ
▶Reality ShowMal Mal Hina Obe Muwe - මල් මල් හිනා ඔබේ මුවේ | Vishwa Fernando | Hiru Star - Season 04 |EPISODE 11Obe Muwe - ඔබේ මුවේ
▶Reality Showමල් මල් හිනා | Mal Mal Hina | Group Song | Dream Star | Season 11| Music StudioGroup Song
▶Reality ShowMal Mal Hina (මල් මල් හිනා) | Roshani Dhanushika | Hiru Star Season 05Roshani Dhanushika
Cover Versions · 12
▶Coverමෙන්න මෙහෙමයි සින්දු කියන්නේ | Mal Mal hinaහඩ -Voice Srilanka
▶CoverMal Mal Hina Obe Muwe මල් මල් හිනා ඔබේ - Acoustic Cover 2024Thanikadaya | තනිකඩයා
▶CoverMal Mal Hina | මල් මල් හිනා | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverමල් මල් හිනා | Mal Mal Hina Apoorwa Ashavari with Xpert අකුරැස්ස ප‍්‍රණාම ප‍්‍රසංගයේ දීSampath Live Video Team - Balapitiya
▶CoverMal Mal Hina | shirly waijayantha | cover by Dinuli Damsandi | මල් මල් හිනාDinuli Damsandi
▶CoverMal Mal Hina Obe Muwe මල් මල් හිනා ඔබේ මුවේ korean mix sinhala song Shirley Waijayantha1.2M nak studio
▶Coverමල් මල් හිනා/mal mal hina mayurangiහිතුවක්කාර දෝණි
▶Coverමල් මල් හිනා - Mal Mal Hina | Shirley Waijayantha with D7th Music BandMachano music Band
▶Coverමල් මල් හිනා ( Raggey Version ) Mal Mal Hina | Yeheli CoverYeheli Music
▶Coverමල් මල් හිනා ඔබේ මුවේ | Mal Mal Hina Obe Muwe | Techno VersionNightFly
▶CoverMal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | KATUNERIYA | Dhauon සමගHD Video Team Balapitiya
▶CoverMal Mal Hina | මල් මල් හිනා | EDM Cover – Curry Island EDM | Sherly Wijayantha | Swiss AlpsCurry Island EDM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mal Hina LyricsMal Mal Hina Lyrics Englishමල් මල් හිනාමල් මල් හිනා ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics