Ma Sitha Miyuru Lyrics by Shirly Waijayantha
Ma Sitha Miyuru (මා සිත මියුරු) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Ma Sitha Miyuru lyrics in Sinhala script (මා සිත මියුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Sitha Miyuru |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| LYRICIST | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 12 |
| UPDATED |
Ma Sitha Miyuru Lyrics
(ma sita miyuru kalpana
rasa pada velata peraluna
mihiriye obata bandunu premaye namin
nawum sitaka obata bandunu premaye namin...//)
ruweti malak mada sulange
salena sati sita
bambara thudak mal peti matha liyai pem katha
obata kelasa amathannada noheka ganu sita
dayabarawa obata liyami senehasak patha
ma sita miyuru kalpana....
rana mayurek mayuriyakage
raNguma gena sita
thudin thudaga bandunu pemak agai gamu sita
oba amathana mewan patheka pilithurak patha
dena gannata ma risiemi kimada gath sita
ma sita miyuru....//මා සිත මියුරු ගී පද
(මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරලුනා
මිහිරියේ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...//)
රුවැති මලක් මද සුළඟේ
සැලෙන සැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා
මා සිත මියුරු කල්පනා....
රණ මයුරෙක් මයුරියකගෙ
රැඟුම ගැන සිතා
තුඩින් තුඩග බැඳුනු පෙමක් අගෙයි ගමු සිතා
ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
දැන ගන්නට මා රිසියෙමි කිමද ගත් සිතා
මා සිත මියුරු....//Performances of Ma Sitha Miyuru
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sitha Miyuru” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMasitha Miyuru Kalpana | මා සිත මියුරු කල්පනා | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMa sitha miyuru kalpana / Karoke / Sharly waijayantha / මා සිත මියුරු කල්පනා / ෂර්ලි වෛජයන්තTshan Entertainment Karaoke / Backing Track
▶CoverMa Sitha Miyuru Kalpana මා සිත මියුරු කල්පනා | Shirley Waijayantharanhen සංගීත තෝතැන්න
▶CoverMa Sitha Miyuru Kalpana (මා සිත මියුරු කල්පනා) | Theekshana Disanayaka | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverMaa Sitha Miyuru Kalpana (මා සිත මියුරු කල්පනා) - Sherley Waijayantha | Original SongPlay LK Music
▶Coverමා සිත මියුරු කල්පනා (Ma Sitha miyuru Kalpana) Covered by Y වර්ණY වර්ණ
▶CoverMa Sitha Miyuru Kalpana (මා සිත මියුරු කල්පනා) Cover - Shirley Waijayantha/Chathura Prasad PereraChathura Prasad Perera
▶Coverමා සිත මියුරු කල්පනා.ma sitha miyuru kalpana..Chanaka I D
▶CoverMa Sitha Miyuru Kalpana | මා සිත මියුරු කල්පනා | Cover By Prabath SaumyaRage Studios
▶CoverMa sitha miuru kalpana chords| මා සිත මියුරු keyboard notationSinhala Songs Chords Keyboard Cover
▶Coverමා සිත මියුරු කල්පනා - Ma Sitha Miyuru Kalpana | Shirley Waijayantha | (Cover Version)Dulaj Chamikara
▶Coverමා සිත මියුරු කල්පනා - Ma Sitha Miyuru Kalpana Cover By නG Ishan NajithNAJI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sitha Miyuru LyricsMa Sitha Miyuru Lyrics Englishමා සිත මියුරුමා සිත මියුරු ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha LyricsShirly Waijayantha ComposerShirly Waijayantha Lyricist
