Oba Ma Athare Lyrics by Shirly Waijayantha
Oba Ma Athare (ඔබ මා අතරේ) is a Sinhala song sung by Shirly Waijayantha. The lyrics were written by Delthota Chandrapala. This page presents the Oba Ma Athare lyrics in Sinhala script (ඔබ මා අතරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Athare |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| LYRICIST | Delthota Chandrapala |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 16 |
| UPDATED |
Oba Ma Athare Lyrics
Oba ma athare itiriwa aeththae
Atheethayak pamanee
Atheethaye thathu me lowa dannae
Obath mamath pamanee
Oba ma athare itiriwa aeththae
Atheethayak pamanee
Ewan atheethaya himikara dennae
Kadulu bindak pamanee
Badhaka awahira dutuda aadara
Mandira sinda bindada
Paethum isuru podi sithi daraagena
Mathakada samugaththa
Badhaka awahira dutuda aadara
Mandira sinda bindada
Iki bindina dehadak perada
Mathakai samugaththa
Oba ma athare itiriwa aeththae
Atheethayak pamanee
Atheethaye thathu me lowa dannae
Obath mamath pamanee
Dinayaka yali apa hamuwedho sitha
Wada denawa senekin
Nannandunana dedeneku wilasin
Innata hakida ithin
Dinayaka yali apa hamuwedho sitha
Wada denawa senekin
Apa pilibanda sitha senehasa randaa
Wenwee yamu senekin
Oba ma athare itiriwa aeththae
Atheethayak pamanee
Atheethaye thathu me lowa dannae
Obath mamath pamanee
Oba ma athare itiriwa aeththae
Atheethayak pamanee
Ewan atheethaya himikara dennae
Kadulu bindak pamaneeඔබ මා අතරේ ගී පද
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී
අතීතයේ තතු මේ ලොව දන්නේ
ඔබත් මමත් පමණී
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී
එවන් අතීතය හිමිකර දෙන්නේ
කදුළු බිඳක් පමණී
බාධක අවහිර දුටුදා ආදර
මන්දිර සිඳ බිඳදා
පැතුම් ඉසුරු පොදි සිත්හි දරාගෙන
මතකද සමුගත්තා
බාධක අවහිර දුටුදා ආදර
මන්දිර සිඳ බිඳදා
ඉකි බිඳිනා දෙහදක් පෙරදා
මතකයි සමුගත්තා
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී
අතීතයේ තතු මේ ලොව දන්නේ
ඔබත් මමත් පමණී
දිනයක යලි අප හමුවේදෝ සිත
වද දෙනවා සැනෙකින්
නන්නාඳුනනා දෙදෙනෙකු විලසින්
ඉන්නට හැකිද ඉතින්
දිනයක යලි අප හමුවේදෝ සිත
වද දෙනවා සැනෙකින්
අප පිලිබඳ සිත සෙනෙහස රන්දා
වෙන්වී යමු සැනෙකින්
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී
අතීතයේ තතු මේ ලොව දන්නේ
ඔබත් මමත් පමණී
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී
එවන් අතීතය හිමිකර දෙන්නේ
කදුළු බිඳක් පමණීPerformances of Oba Ma Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Athare” on YouTube.
Cover Versions · 12
▶Coverඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි .ෂර්ලි වෛජයන්ත සමග නිලුකා ප්‍රියදර්ශනීrasadeepani italy
▶CoverShirly Waijyantha - විනාඩි කිහිපයකට වසර ගානක අතීතටය යන්න ඕනද..Dasun Janaka
▶Coverඔබ මා අතරේ.oba ma athare ithiriva aththe athithayak pamaniniranperera35
▶CoverOba Ma Athare | ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ | Shirley WaijayanthaCharana TV
▶CoverOba Ma Athare Ithiriwa Eththe... ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක්Dinesh Madushanka Rathnayake
▶Coverඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණයිඅක්කුං මල්ලි AKKUM malli
▶CoverOba Ma AthareMrMTRK
▶CoverShirley Waijayantha -oba ma athare ithiriwa | ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේRD Entertainments
▶CoverOba Ma Athare ඔබ මා අතරේ Shirley Waijayantha | Original Musicranhen සංගීත තෝතැන්න
▶CoverOba Ma Athare - Shirley Waijayantha (ඔබ මා අතරේ - ශර්ලි වෛජයන්ත)Kirula Radio
▶Coveroba ma athare..Namal Udara
▶CoverOba ma Athare....artist , prof.. Shirley waijayantha @ Niluka priyadarshanie..A.D. indika kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Athare LyricsOba Ma Athare Lyrics Englishඔබ මා අතරේඔබ මා අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha LyricsShirly Waijayantha ComposerDelthota Chandrapala Lyricist