Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila Lyrics
“Maa sihina lowaka taniwelaa sitha goluweelaa” (මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා), Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila (මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා) lyrics: a Sinhala heartbreak song sung by Shirly Waijayantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Maa sihina, and in Sinhala it is මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා ගී පද.
| SONG | Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 35 |
| UPDATED |
Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila Lyrics Singlish
Maa sihina lowaka taniwelaa sitha goluweelaa
Ohu athagena aa yanawaa maa thanikaralaa.....
Baala wiye akurata giya hati sihiwenawaa
Boo witiyaa gammaane mata sihiwenawaa
Daasa pura kandulu medin obe rewu penunaa
Senehayak obe wenuwen maa sitha rendunaa......
Maa sihina lowaka ....
Baala lamo udaasanin akurata yanawaa
Edaa apith piyaman kala hati sihiwenawaa
Daasa pura kandulu medin obe rewu penunaa
Senehayak obe wenuwen maa sitha rendunaa......
Maa sihina lowaka ....මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා ගී පද
මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා
ඔහු අතගෙන ඈ යනවා මා තනිකරලා.....
බාල වියේ අකුරට ගිය හැටි සිහිවෙනවා
බෝ විටියා ගම්මානේ මට සිහිවෙනවා
දෑස පුරා කඳුළු මැදින් ඔබෙ රැව පෙනුනා
සෙනේහයක් ඔබ වෙනුවෙන් මා සිත රැඳුනා......
මා සිහින ලොවක ....
බාල ළමෝ උදෑසනින් අකුරට යනවා
එදා අපිත් පියමං කළ හැටි සිහිවෙනවා
දෑස පුරා කඳුළු මැදින් ඔබෙ රැව පෙනුනා
සෙනේහයක් ඔබ වෙනුවෙන් මා සිත රැඳුනා......
මා සිහින ලොවක ....Related Songs and Tags
Ma Sihina Lowaka Thaniwela Sitha Goluwila LyricsMa Sihina Lowaka Thaniwela Sitha Goluwila Lyrics Englishමා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලාමා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics