Mata Sihinayak Wagei Lyrics
“Mata sihinayak vagei” (මට සිහිනයක් වගෙයි): Mata Sihinayak Wagei (මට සිහිනයක් වගෙයි) lyrics, a Sinhala heartbreak song sung by Shirly Waijayantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මට සිහිනයක් වගෙයි ගී පද.
| SONG | Mata Sihinayak Wagei |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mata Sihinayak Wagei Lyrics Singlish
Mata sihinayak vagei
E obage adare
Oba dannavada obata mage
Thiyena adare...
Hamuvanna aye nam
Hekivanne nae ithin...
Api denna unne
Api dennata harima adaren
Mata sihinayak vagei...
Api apen venvela
Netha kadulu sala sala...
E nethanga kadulu sathutu vidimu
dineka ekvela...
Mata sihinayak vagei...මට සිහිනයක් වගෙයි ගී පද
මට සිහිනයක් වගෙයි
ඒ ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ...//
හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්...//
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්
මට සිහිනයක් වගෙයි...//
අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා...//
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා...
මට සිහිනයක් වගෙයි...//Performances of Mata Sihinayak Wagei
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Sihinayak Wagei” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Sihinayak Wagei LyricsMata Sihinayak Wagei Lyrics Englishමට සිහිනයක් වගෙයිමට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha LyricsShirly Waijayantha Composer
