Man Bolada Wiye Lyrics by Shirly Waijayantha
Man Bolada Wiye (මං බොලද වියේ) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Man Bolada Wiye lyrics in Sinhala script (මං බොලද වියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Bolada Wiye |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| COMPOSER | Shirly Waijayantha |
| VIEWS | 129 |
| UPDATED |
Man Bolada Wiye Lyrics
Man bolada viye bedi aadare
Oba haa aadaren...
Kadulal hasarel sathutin labuwem
Oba haa aadaren...
Atha rataka sita amathami soduru sadawe
Taniya makagannai gee padavel leewe
Sitaka pathum hada purawa seetha samire
Maa situman hasuwevi madanala athare...
Atinatha gena bedi senehasa atha maa mathake
Surangana sitivillaka taniwee melese
Sitaka pathum hada purawa seetha samire
Matu dinayaka hamuwemu api maa priya sodure...
Man bolada viye...මං බොලද වියේ ගී පද
මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්...
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්...
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් හසුවේවී මදනල අතරේ...
අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...
මං බොලද වියේ...//Performances of Man Bolada Wiye
Cover versions, live performances, and reality-show contestant performances of “Man Bolada Wiye” on YouTube.
Cover Versions · 9
▶CoverMan Bolada Wiye Bandi Haade - Sherly Wijayantha (මං බොලද වියේ බැදි හාදේ - ෂර්ලි වෛජයන්ත)Sinhala Songs 3000
▶Coverමං බොලද වියේ බැදි ආලේ | Man Bolada wiye | @Palagatiyoපළඟැටියෝ - Palagatiyo
▶Coverමං බොලද වියේ බැදි ආලේ Acoustic Version ෂර්ලි වෙජයන්ත. man bolada viyeSL ACOUSTIC MUSIC
▶CoverMan Bolada Viye Badi - Shirley Waijayantha | මං බොලද වියේ බැදි - ෂර්ලි වයිජයන්තgee rhythm
▶Coverමා බොලද වියේ බැදි ආලේ | Cover Song Ma bolada wiye bedi set එක ඒක දෙනවා ඇගට දැනෙන්නSL CHATHU DOX
▶CoverMan Bolanda Wiye | මං බොළඳ වියේ | Shirley Waijayantha | Cover | TR MusicTR Music
▶CoverMan Bolada WIye | මං බොලද වියේ | Sherley Waijayantha | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverමං බොලද වියේ බැදි ආලේ (Man Bolada Viye Bedi Adare) | Sinhala Rock Version | @MadMax_MusixMadMax_Musix
▶Coverman bolanda Wiye Bandi / Shirley Waijayantha/මං බොලද වියේ බැදි ආදරේ / karokechamilbro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Bolada Wiye LyricsMan Bolada Wiye Lyrics Englishමං බොලද වියේමං බොලද වියේ ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha LyricsShirly Waijayantha Composer