Malin Malata Lyrics by Shirly Waijayantha
Malin Malata (මලින් මලට) is a Sinhala song sung by Shirly Waijayantha. This page presents the Malin Malata lyrics in Sinhala script (මලින් මලට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malin Malata |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| VIEWS | 9 |
| UPDATED |
Malin Malata Lyrics
Maalin malata bambaru raagena me sandave
Eyayi mamayi hamuweelaa pem hasaraelle...//
Aadaraye sit pibidee eyai nala raelle
Apith ape lowa taniwemu sonduru sadeve...//
Ahasa dilena taru yayata paawelaa yamu
Tarugomuwe muth sayuraka sangweelaa imu
Apith ape lowaka mihiri suwaya labaagamu
Api dennaa sandave gee pada gayamu
Hani haniketa raella awith wella simbinawaa
Rala athare pena bindu apa gatha dewatenaawaa
Dawasa gewi rayaka andura nethaata daenenawaa
Api denna sandave gee mumunanawaa
Maalin malata.../මලින් මලට ගී පද
මලින් මලට බඹරු රැගෙන මේ සැන්දැවේ
එයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ...//
ආදරයේ සිත් පිබිදී එයි නල රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැදැවේ...//
අහස දිලෙන තරු යායට පාවෙලා යමු
තරුගොමුවේ මුත් සයුරක සැඟවිලා ඉමු
අපිත් අපේ ලොවක මිහිරි සුවය ලබාගමු
අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු
හනි හනිකෙට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා
රල අතරේ පෙන බින්දු අප ගත දැවටෙනවා
දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා
අපි දෙන්න සැන්දෑවේ ගී මුමුණනවා
මලින් මලට.../Performances of Malin Malata
Cover versions, live performances, and reality-show contestant performances of “Malin Malata” on YouTube.
Cover Versions · 12
▶CoverMalin Malata Igilunata මලින් මලට ඉගිලුනාටGenerate Music Band
▶CoverMalin Malata | මලින් මලට | Shirley Waijayantha | Coke RED | @RooTunesRoo Tunes
▶Coverමලින් මලට | වසන්තේ උදාවුනා | Gamini Jeewarathne | PURPLE RANGE රහටPradeep media
▶Coverමලින් මලට ඉගිලුනාට | Malin Malata Igilunata | Volare - Katunayake 2019Ganga Video Team
▶Coverමලින් මලට ඉගිලුනාට Malin Malata Igilunata Sunil EdirisingheSRI Sindu
▶CoverDoba Malin Malata - දොඹ මලින් මලට - Cover SongReVibe Classics
▶CoverDomba Malin Malata - Edward jayakody | දොබ මලින් මලට - එඩ්වඩ් ජයකොඩිSindu7
▶Coverමලින් මලට | shirley waijayantha | flashback | malin malataNeela pabalu music
▶Cover07. Malin Malata - Sahara with Uresha Ravihari - Gee 16Sahara Studio
▶CoverMalin Malata | Shirley Waijayantha | Arrow Star | Session One | මලින් මලට | ෂර්ලි වෛජයන්තOld Shows Dancing
▶CoverMalin Malata Igilunata (මලින් මලට ඉගිලුනාට) Gamini Jeewarathna With Purple Range Maharagama 2026Ganga Video Team
▶CoverMalin Malata Piyabanna මලින් මලට පියඔන්න Asanka PriyamanthaSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malin Malata LyricsMalin Malata Lyrics Englishමලින් මලටමලින් මලට ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics