Oba Nisa Sitha Lyrics
“Oba nisa sitha sitha” (ඔබ නිසා සිත සිතා), Oba Nisa Sitha (ඔබ නිසා සිත) lyrics: a Sinhala love song sung by Shirly Waijayantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ නිසා සිත ගී පද.
| SONG | Oba Nisa Sitha |
|---|---|
| SINGER | Shirly Waijayantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oba Nisa Sitha Lyrics Singlish
Oba nisa sitha sitha
Sitha handai lowata rahase
Oba patha mage kiya
Mata hithai enna sithuse
Sanahanna nam epa pem hangum
Iwasanna weyi ai me tharam
Handawanna epa nethu kandulakin
Mama inne obage namin
Oba nisa sitha...
Hinahenna ekwi inna nam
Oba inna semada ma langin...
Raka ganna hakinam apa pathum
Mama inne hemadama thutin...
Oba nisa sitha...ඔබ නිසා සිත ගී පද
ඔබ නිසා සිත සිතා
සිත හඬයි ලොවට රහසේ
ඔබ පතා මගේ කියා
මට හිතෙයි එන්න සිතුසේ
සනහන්න නම් එපා පෙම් හැඟුම්
ඉවසන්න වෙයි ඇයි මේ තරම්
හඬවන්න එපා නෙතු කඳුළකින්
මම ඉන්නේ ඔබගේ නමින්
ඔබ නිසා සිත.../
හිනැහෙන්න එක්වී ඉන්න නම්
ඔබ ඉන්න සැමදා මා ලඟින්...//
රැක ගන්න හැකිනම් අප පැතුම්
මම ඉන්නේ හැමදාම තුටින්....
ඔබ නිසා සිත.../
Performances of Oba Nisa Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nisa Sitha” on YouTube.
Cover Versions · 7
▶CoverOba Nisa Sitha Sitha - Shirly Waijayantha ((HIGH QUALITY))Sindu Ahamu
▶Coverඔබ නිසා සිතා සිතා | Oba Nisa Sitha Sitha | EDM Version | @nightfly-x3iNightFly
▶CoverOba Nisa Sitha Sitha / ඔබ නිසා සිතා සිතාSathsara Music
▶Coveroba nisa sitha sitha | ඔබ නිසා සිතා සිතා | with sunflower |shrley wijayanthaSL music. lk
▶CoverOba nisa sitha siths# Sherli WaijayanthaHudakala Weerasinghe
▶Coveroba nisa sitha sitha | ඔබ නිසා සිතා සිතා | with sunflower |shrley wijayanthaSL music. lk
▶CoverOba Nisa Sitha Sitha | ඔබ නිසා සිතා සිතා – EDM Cover | Sinhala Love Song RemixCN TUNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nisa Sitha LyricsOba Nisa Sitha Lyrics Englishඔබ නිසා සිතඔබ නිසා සිත ගීතයේ පද පෙළLyrics With TransliterationShirly Waijayantha SongsShirly Waijayantha LyricsWaijayantha Lyrics