Chandra madala bedda vatin modu vela Kalu nandage duwa yanta giya balma hela Balma hela.... Palu pale.... andura pire Mage palata varen hanika sodi nage Duruthu hande.... sihila vage Thani hitata mage palu deneyi nage
චන්ද්ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා.... පාළු පැලේ.... අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ දුරුතු හඳේ.... සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ