Awith Ma Langin Lyrics
“Avith ma langin thurul vela inna” (ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න), Awith Ma Langin (ඇවිත් මා ලඟින්) lyrics: a Sinhala love song sung by Uresha Ravihari, with words and music by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇවිත් මා ලඟින් ගී පද.
| SONG | Awith Ma Langin |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Gayantha Wijayarathna |
| COMPOSER | Gayantha Wijayarathna |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Awith Ma Langin Lyrics Singlish
Avith ma langin thurul vela inna
Thurul vela man gavama senasenna
Eka mohotak oya aes deka dekaganna
Ithin raththaran enne kawadada
Avith ma langin thurul vela inna
Thurul vela man gavama senasenna
Eka mohotakwath oya aes deka dekaganna
Ithin raththaran enne kawadada
Sithuwata haemadema oba gava kiyala
Nuba yanne oya senehe ma gava thiyala
Thanikamata gulivechcha me kandulu pisada
Yanavada horen avidin mava daala
Avith ma langin thurul vela inna
Thurul vela man gavama senasenna
Eka mohotak oya aes deka dekaganna
Ithin raththaran enne kawadada
Sanda wage oya muhuna rae ahase dekala
Podama nidi veruwe kandulinma themila
Sandapane avoth me haemadema daala
Nae neda yanne dukak ehema deela
Avith ma langin thurul vela inna
Thurul vela man gavama senasenna
Eka mohotakwath oya aes deka dekaganna
Ithin raththaran enne kawadadaඇවිත් මා ලඟින් ගී පද
ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න
එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න
ඉතින් රත්තරන් එන්නේ කවදාද
ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න
එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න
ඉතින් රත්තරන් එන්නේ කවදාද
සිතුවාට හැමදේම ඔබ ගාව කියලා
නුඹ යන්නෙ ඔය සෙනෙහෙ මා ගාව තියලා
තනිකමට ගුලිවෙච්ච මේ කඳුළු පිසදා
යනවද හොරෙන් ඇවිදින් මාව දාලා
ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න
එක මොහොතක් ඔය ඇස් දෙක දැකගන්න
ඉතින් රත්තරන් එන්නේ කවදාද
සඳ වාගෙ ඔය මුහුන රෑ අහසෙ දැකලා
පෝදාම නිදි වැරුවේ කඳුළින්ම තෙමිලා
සඳපානේ ආවොත් මේ හැමදේම දාලා
නෑ නේද යන්නේ දුකක් එහෙම දීලා
ඇවිත් මා ලඟින් තුරුල් වෙලා ඉන්න
තුරුල් වෙලා මං ගාවම සැනසෙන්න
එක මොහොතක්වත් ඔය ඇස් දෙක දැකගන්න
ඉතින් රත්තරන් එන්නේ කවදාදRelated Songs and Tags
Awith Ma Langin LyricsAwith Ma Langin Lyrics Englishඇවිත් මා ලඟින්ඇවිත් මා ලඟින් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsGayantha Wijayarathna ComposerGayantha Wijayarathna Lyricist