Sipagannata Lyrics by Uresha Ravihari
Sipagannata (සිපගන්නට) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Sipagannata lyrics in Sinhala script (සිපගන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sipagannata |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 12 |
| UPDATED |
Sipagannata Lyrics
(Sipagannata ratu rosa kusuma
Rattaran kiya
Mama adarei sada kal
Sudu pana wagei oya)...//
La rosa pata thol peti
Matha semaramak thiya
Dun palamu haduwen kumaruni
Sitha durak giya
Sudu kella mama obei
Yanne aye ven vela
Innavama adaren mage pana
Ven vena thura
(Sipagannata ratu rosa kusuma
Rattaran kiya
Mama adarei sada kal
Sudu pana wagei oya)...//
(Sada pana athi rae
Senehasa muwata muwa thiya
Mata kiya dunne obamai
Mulu hadin diwurala)...//
Naetuwata kamak nae mata
Hema sampathak pawa
Oba lagata vela innam
Adarei man sada
Sipagannata ratu rosa kusuma
Rattaran kiya
Mama adarei sada kal
Sudu pana wagei oya
Dagakara vi obath ekkala
Ma taraha vela
Innaene eka payak vath
Enawane hada hada
Haduwata kadulu horahin
Nuba diha bala bala
Thawa thawath thurulu vi
Senehasa yawi liyalala
Sipagannata ratu rosa kusuma
Rattaran kiya
Mama adarei sada kal
Sudu pana wagei oyaසිපගන්නට ගී පද
(සිපගන්නට රතු රෝස කුසුම
රත්තරං කියා
මම ආදරෙයි සදා කල්
සුදු පණ වගෙයි ඔයා)...//
ලා රෝස පාට තොල් පෙති
මත සැමරැමක් තියා
දුන් පළමු හාදුවෙන් කුමරුනි
සිත දුරක් ගියා
සුදු කෙල්ල මම ඔබෙයි
යන්නෑ ආයෙ වෙන් වෙලා
ඉන්නවා ආදරෙන් මගෙ පණ
වෙන් වෙනා තුරා
(සිපගන්නට රතු රෝස කුසුම
රත්තරං කියා
මම ආදරෙයි සදා කල්
සුදු පණ වගෙයි ඔයා)...//
(සද පාන ඇති රැයේ
සෙනෙහස මුවට මුව තියා
මට කියා දුන්නෙ ඔබමයි
මුළු හදින් දිවුරලා)...//
නැතුවාට කමක් නෑ මට
හැම සම්පතක් පවා
ඔබ ලගට වෙලා ඉන්නම්
ආදරෙයි මං සදා
සිපගන්නට රතු රෝස කුසුම
රත්තරං කියා
මම ආදරෙයි සදා කල්
සුදු පණ වගෙයි ඔයා
දගකාර වී ඔබත් එක්කලා
මා තරහ වෙලා
ඉන්නෑනෙ එක පැයක් වත්
එනවානෙ හඩ හඩා
හැඩුවාට කදුළු හොරැහින්
නුඹ දිහා බල බලා
තව තවත් තුරැළු වී
සෙනෙහස යාවි ලියලලා
සිපගන්නට රතු රෝස කුසුම
රත්තරං කියා
මම ආදරෙයි සදා කල්
සුදු පණ වගෙයි ඔයාRelated Songs and Tags
Sipagannata LyricsSipagannata Lyrics Englishසිපගන්නටසිපගන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics