Samanalain Pata Pata Lyrics by Uresha Ravihari
Samanalain Pata Pata (සමනලයින් පාට පාට) is a Sinhala song sung by Uresha Ravihari. The lyrics were written by Somarathne Disanayake, and the music is composed by Rohana Weerasinghe. This page presents the Samanalain Pata Pata lyrics in Sinhala script (සමනලයින් පාට පාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanalain Pata Pata |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 24 |
| UPDATED |
Samanalain Pata Pata Lyrics
(samanalayin pata pata kanamediriyo rata rata
sinindu vala ata ata hari sonduruyi semadama.....//)
(diya daharaka pena bubulu gela vatalu mutu pabalu....//)
turu vadulu mal kakulu hari hadalu... api vagelu.....
samanalayin pata......
(tana palase pini bindu uda ahase taru randu.....//)
rasa kandu mana bandu api gayamu kavi sindu.....
samanalayin pata.......
(dedunne pata hatayi mutu pinne mala geteyi....//)
siyothunge gita aseyi melasin me lovama hadayi......
samanalayin pata.......//සමනලයින් පාට පාට ගී පද
(සමනලයින් පාට පාට කණාමැදිරියෝ රෑට රෑට
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි සෑමදාම.....//)
(දිය දහරක පෙණ බුබුළු ගෙල වටලු මුතු පබළු....//)
තුරු වදුලු මල් කැකුළු හරි හැඩලු... අපි වගේලු.....
සමනලයින් පාට......
(තණ පලසේ පිනි බින්දු උඩ අහසේ තරු රැන්දු.....//)
රස කැන්දු මන බැන්දු අපි ගයමු කවි සින්දු.....
සමනලයින් පාට.......
(දේදුන්නේ පාට හතයි මුතු පින්නේ මාල ගෙතෙයි....//)
සියොතුන්ගේ ගීත ඇසෙයි මෙලෙසින් මේ ලොවම හැඩයි......
සමනලයින් පාට.......//
Performances of Samanalain Pata Pata
Cover versions, live performances, and reality-show contestant performances of “Samanalain Pata Pata” on YouTube.
Cover Versions · 12
▶Coverසමනලයින් පාට පාට | උරේෂා රවිහාරි | Samanalayin Pata Pata | Uresha RavihariMUSIC of HAPPY
▶CoverSamanalain Paata Paata_සමනලයින් පාට පාටFREE MIND - නිදහස් සිත් 🍃🌼
▶CoverSamanalain Pata Pata - Uresha Ravihari with feed back සමනළයෙක් පාට පාට - උරේෂා රවිහාරීSusith Vidusanka
▶CoverSamanalain Pata PataKirana TV
▶CoverSamanalain Pata Pata (සමනළයින් පාට පාට) | Uresha Ravihari | Adaraneeya Rohana (ආදරණිය රෝහණ)Dr. Rohana Weerasinghe Official
▶Coverසමනලයින් පාට පාට....New selection නිව් සිලෙක්ෂන්
▶Coversamanalayin pata pata සමනලයින් පාට පාට sarigama movie uresha ravihariSDNWV
▶Coversamanalain pata pata සමනලයින් පාට පාටkids world
▶CoverSamanalain pata pata - Nursary KIds Dance (සමනලයින් පාට පාට)LITTLE BEES PRE SCHOOL 🐝
▶CoverA dance by a little girl // සමනලයින් පාට පාට // Samanalayin Pata Pata // Sarigama movie songImantha Dilshan
▶CoverSamanalayin Pata Pata (සමනලයින් පාට පාට) - Jananga Sadewni | Hapan Padura | EBC MusicEBC Music
▶Cover"Samanalayin Paata Paata - සමනලයින් පාට පාට" Preschool Children Dance CoverSamanala Patawu (සමනල පැටව්)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanalain Pata Pata LyricsSamanalain Pata Pata Lyrics Englishසමනලයින් පාට පාටසමනලයින් පාට පාට ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist