Senehe Mal Lyrics
“Sehene mal sina pa” (සෙහෙනේ මල් සිනා පා): Senehe Mal (සෙහෙනේ මල්) lyrics, a Sinhala love song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙහෙනේ මල් ගී පද, and many know it simply as Sehene mal.
| SONG | Senehe Mal |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Senehe Mal Lyrics Singlish
Sehene mal sina pa
Oba langa innam ma
Ma obe semada
Hada uyane vihangaka se - yanawa pem charika
Mahade pipe - adare//
Pemwatha obatai geethe - hada gee pothe liya
Lan wana mohothe kiwe - oba magemai kiya
Ma adaren dathe bandi
Innam sada
Lan wunu hindai awe - sasare pura sara
Ven noma wennam mage - mulu jeewithe pura
Ma adaren dathe bandi
Innam sadaසෙහෙනේ මල් ගී පද
සෙහෙනේ මල් සිනා පා
ඔබ ලඟ ඉන්නම් මා
මා ඔබේ සැමදා
හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාරිකා
මහදේ පිපේ - ආදරේ//
පෙම්වත ඔබටයි ගීතේ - හද ගී පොතේ ලියා
ලං වන මොහොතේ කීවේ - ඔබ මාගෙමයි කියා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා
ලං වුනු හින්දයි ආවේ - සසරේ පුරා සරා
වෙන් නොම වෙන්නම් මාගේ - මුළු ජීවිතේ පුරා
මා ආදරෙන් දෑතේ බැඳී
ඉන්නම් සදා
Performances of Senehe Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Senehe Mal” on YouTube.
Cover Versions · 10
▶CoverSenehe Mal Sina | සෙනෙහෙ මල් සිනා | Uresha Ravihari | The Music Room | @RooTunesRoo Tunes
▶CoverSenehe Mal Sina Pa | සෙනෙහෙ මල් සිනා පා | උරේෂා රවිහාරිCharana TV
▶CoverSenehe mal sina pa uresha ravihari with liyara music band aura lanka music festivalChana covers
▶CoverSenehe mal uresha ravihariMax mahesh
▶CoverSenehe Mal Sina PaHemasiri Halpita - Topic
▶Coverලස්සනයි නේද?~සෙනෙහේ මල් සිනා පා ඔබ ළඟ ඉන්නම් මා Senehe Mal Sina Pa Uresha Ravihari ~ My Charm LifeMy Charm Life
▶CoverSenehe Mal Sina Pa Uresha Ravihari With FlashBack HDAmanja Hemal
▶CoverDrums Cover [Senehe Mal Sina] - Uresha RavihariShanz Line
▶CoverSenehe Mal Sina | EDM Cover (Use Headphones)Dreamcatcher-D
▶Coversenehe mal sina paa/uresha ravihari song(cover by දේදුනු )MUSIC LIFE SRI LANKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehe Mal LyricsSenehe Mal Lyrics Englishසෙහෙනේ මල්සෙහෙනේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics