Chooti Chooti Bonikko Lyrics
“Roo roo roo roo....//” (රූ රූ රූ රූ....//): Chooti Chooti Bonikko (චූටි චූටි බොනික්කෝ) lyrics, a Sinhala children's song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Roo roo, and in Sinhala it is චූටි චූටි බොනික්කෝ ගී පද.
| SONG | Chooti Chooti Bonikko |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 19 |
| UPDATED |
Chooti Chooti Bonikko Lyrics Singlish
Roo roo roo roo....//
Chooti chooti bonikko
Paata paata chootikko
Seethala pini bindu vehi pena
Pinchi penchi punchi kirilliyo...
Hota rathu kara geetha gayana
Punchi penchi pinchi kirilliyo...
Roo roo roo roo....//
Peni urana samanalaya
Vahuta baye duvanniyo
Mal goyame saranniyo
Puthu kohedai soyanniyo...
Koida puthe ethinniya...
Roo roo roo roo....//
Haa haa hari haava anna
Hena dige pambaya menna
Vela dige kokku anna
Ape honda amma menna...
Koida puthe kiri muttiya...
Roo roo roo roo....//
Chandi gava daga vedha nae
Tharu daruwo hinahenakota
Amma mokada bummagena
Oluwe indan poravagena
Amma hugak baya vunada...
Chooti chooti bonikko...චූටි චූටි බොනික්කෝ ගී පද
රූ රූ රූ රූ....//
චූටි චූටි බොනික්කෝ
පාට පාට චූටික්කෝ
සීතල පිනි බිඳු වැහි පෙණ
පිංචි පැංචි පුංචි කිරිල්ලියෝ...
හොට රතු කර ගීත ගයන
පුංචි පැංචි පිංචි කිරිල්ලීයෝ...
රූ රූ රූ රූ....//
පැණි උරනා සමනලයා
වහුට බයේ දුවන්නියෝ
මල් ගොයමේ සරන්නියා
පුතු කොහෙදැයි සොයන්නියා...
කොයිද පුතේ ඇතින්නියා...
රූ රූ රූ රූ....//
හා හා හරි හාවා අන්න
හේන දිගේ පඹයා මෙන්න
වෙල දිගේ කොක්කු අන්න
අපේ හොඳ අම්මා මෙන්න...
කොයිද පුතේ කිරි මුට්ටිය...
රූ රූ රූ රූ....//
චණ්ඩි ගාව දඟ වැඩ නෑ
තරු දරුවෝ හිනැහෙනකොට
අම්මා මොකද බුම්මාගෙන
ඔළුවේ ඉඳන් පොරවාගෙන
අම්මා හුඟක් බය වුනාද...
චූටි චූටි බොනික්කෝ...
Related Songs and Tags
Chooti Chooti Bonikko LyricsChooti Chooti Bonikko Lyrics Englishචූටි චූටි බොනික්කෝචූටි චූටි බොනික්කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics