Sangeetha Paadama (Sarigama Movie Song) Lyrics by Uresha Ravihari
Sangeetha Paadama (Sarigama Movie Song) (සංගීත පාඩම (සරිගම චිත්‍රපට ගීතය)) is a Sinhala song sung by Uresha Ravihari. The lyrics were written by Somarathne Disanayake, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sangeetha Paadama (Sarigama Movie Song) lyrics in Sinhala script (සංගීත පාඩම (සරිගම චිත්‍රපට ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sangeetha Paadama (Sarigama Movie Song) |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 3 |
| UPDATED |
Sangeetha Paadama (Sarigama Movie Song) Lyrics
Chitrapataya: Sarigama (2016)
Sa.. Sa.. Sa.. Sa.. Gee gayamu.. Gee gayamu..
Ri.. Ri.. Ri.. Ri.. Ri.. Api natamu.. Api natamu..
Ga.. Ga.. Ga.. Ga.. Ga.. Duwa panimu.. Duwa panimu..
Ma.. Ma.. Ma.. Ma.. Ma.. Sathutu vemu.. Sathutu vemu..
(Gee gayamu.. Api natamu.. Duwa panimu.. Sathutu vemu..//)
Pa.. Dha.. Ni..
(Adarayan.. Karunaven..
Samagi damin.. Senehe sitin...//)
Dha.. Ni.. Sa..
(Bandila idimu...//)
Adarayan.. Karunaven.. Samagi damin..
Senehe sitin... Bandila idimu...
Sa.. Sa.. Ri.. Ga.. Ri.. Sa.. Sangithe.. Sangithe..
Ri.. Ri.. Ga.. Ma.. Ga.. Ri.. Ridmaya ve.. Ridmaya ve..
Ga.. Ga.. Ma.. Pa.. Ma.. Ga.. Gayanaye.. Gayanaye..
Ma.. Ma.. Pa.. Dha.. Pa.. Ma.. Madhura rase.. Madhura rase..
Pa.. Dha.. Ni.. Kavi gothamu..
Dha.. Ni.. Sa.. Hada karamu..
Sangithe.. Ridmaya ve.. Gayanaye..
Madhura rase.. Kavi gothamu.. Hada karamu..
Sa.. Ri.. Ga.. Ma.. Pa.. Dha.. Ni..
Sa.. Ri.. Ga.. Ma.. Pa.. Dha.. Ni..
Api hema gayamu gee
Sanda tharu pini bindu gena sitamu
Sa.. Ri.. Ga.. Ma.. Pa.. Ma.. Ga.. Ri.. Sa.. Ri.. Ga.. Ma.. Pa..
Mihi matha asiriya kavi karamu
Ri.. Ga.. Ma.. Pa.. Dha.. Pa.. Ma.. Ga.. Ri.. Ga.. Ma.. Pa.. Dha..
Kaviyata sathsara musu karamu
Ga.. Ma.. Pa.. Dha.. Ni.. Dha.. Pa.. Ma.. Ga.. Ma.. Pa.. Dha.. Ni..
Mulu lova rasa gangulak karamu
Ma.. Pa.. Dha.. Ni.. Sa.. Ni.. Dha.. Pa.. Ma.. Pa.. Dha.. Ni.. Sa..
Mal wala ron gena mee massan pani hadala dena ayuru
Me lova asiriya sathsara kala pasu sangitheyi miyuru
(Gee nada miyuruya boma
Savanata mi bindu sema...//)
(Thuruliya mada nala pini bindu sandakan
Mihimatha asiriya kavipada karamin
Api hema gayamu gee...//)සංගීත පාඩම (සරිගම චිත්‍රපට ගීතය) ගී පද
චිත්‍රපටය : සරිගම (2016)
ස.. ස.. ස.. ස.. ගී ගයමු.. ගී ගයමු..
රි.. රි.. රි.. රි.. රි.. අපි නටමු.. අපි නටමු..
ග.. ග.. ග.. ග.. ග.. දුව පනිමු.. දුව පනිමු..
ම.. ම.. ම.. ම.. ම.. සතුටු වෙමු.. සතුටු වෙමු..
(ගී ගයමු.. අපි නටමු.. දුව පනිමු.. සතුටු වෙමු..//)
ප.. ධ.. නි..
(ආදරයෙන්.. කරුණාවෙන්..
සමගි දමින්.. සෙනෙහෙ සිතින්...//)
ධ.. නි.. ස..
(බැඳිලා ඉඳිමු...//)
ආදරයෙන්.. කරුණාවෙන්.. සමගි දමින්..
සෙනෙහෙ සිතින්... බැඳිලා ඉඳිමු...
ස.. ස.. රි.. ග.. රි.. ස.. සංගීතේ.. සංගීතේ..
රි.. රි.. ග.. ම.. ග.. රි.. රිද්මය වේ.. රිද්මය වේ..
ග.. ග.. ම.. ප.. ම.. ග.. ගායනයේ.. ගායනයේ..
ම.. ම.. ප.. ධ.. ප.. ම.. මධුර රසේ.. මධුර රසේ..
ප.. ධ.. නි.. කවි ගොතමු..
ධ.. නි.. ස.. හැඩ කරමු..
සංගීතේ.. රිද්මය වේ.. ගායනයේ..
මධුර රසේ.. කවි ගොතමු.. හැඩ කරමු..
ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි..
ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි..
අපි හැම ගයමු ගී
සඳ තරු පිනි බිඳු ගැන සිතමු
ස.. රි.. ග.. ම.. ප.. ම.. ග.. රි.. ස.. රි.. ග.. ම.. ප..
මිහි මත අසිරිය කවි කරමු
රි.. ග.. ම.. ප.. ධ.. ප.. ම.. ග.. රි.. ග.. ම.. ප.. ධ..
කවියට සත්සර මුසු කරමු
ග.. ම.. ප.. ධ.. නි.. ධ.. ප.. ම.. ග.. ම.. ප.. ධ.. නි..
මුළු ලොව රස ගඟුලක් කරමු
ම.. ප.. ධ.. නි.. ස.. නි.. ධ.. ප.. ම.. ප.. ධ.. නි.. ස..
මල් වල රොන් ගෙන මී මැස්සන් පැණි හදලා දෙන අයුරු
මේ ලොව අසිරිය සත්සර කල පසු සංගීතෙයි මියුරු
(ගී නද මියුරුය බෝමා
සවනට මි බිඳු සේමා...//)
(තුරුලිය මද නල පිනි බිඳු සඳකැන්
මිහිමත අසිරිය කවිපද කරමින්
අපි හැම ගයමු ගී...//)Related Songs and Tags
Sangeetha Paadama (Sarigama Movie Song) LyricsSangeetha Paadama (Sarigama Movie Song) Lyrics Englishසංගීත පාඩම (සරිගම චිත්‍රපට ගීතය)සංගීත පාඩම (සරිගම චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist