Jala Dharawe Lyrics in Sinhala (ජල ධාරාවේ ගී පද) and English by Uresha Ravihari, written by Sunil Ariyarathna and composed by Rohana Weerasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Jala Dharawe |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 24 |
(Jala dharawe - kinkini rawe
Handa mihiriyi - mihiriyi - mihiriyi
Rala maalawe man melawe
Lowa sonduruyi sonduruyi sonduruyi)..//
Hima kandu diya wi - galana jalaase
Nuwan kandulu yayi sedi sedi
Malaya giren ena chandana sisile
Malaya giren ena chandana sisile
Nawum hanguwm eyi pedi pedi
Jala dharawe..../
Mihiliya hinahi ragana welawe
Pena pindu wesi mada newi newi
Hel mali peti matha dedunu patin
Hel mali peti matha dedunu patin
Hadawatha ipileyi pawi pawi
Jala dharawe..../
(Lowa sonduruyi sonduruyi sonduruyi)../////(ජල ධාරාවේ - කිංකිණි රාවේ
හඬ මිහිරියි - මිහිරියි - මිහිරියි
රළ මාලාවේ මන් මේලාවේ
ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි)..//
හිම කඳු දිය වී - ගලන ජලාසේ
නුවන් කඳුළු යයි සේදි සේදී
මලය ගිරෙන් එන චන්දන සිසිලේ
මලය ගිරෙන් එන චන්දන සිසිලේ
නැවුම් හැඟුම් එයි පෑදි පෑදී
ජල ධාරාවේ..../
මිහිලිය හිනැහී රඟන වෙලාවේ
පෙණ පිඬු වැසි මැද නෑවි නෑවී
හෙල් මැලි පෙති මත දේදුණු පාටින්
හෙල් මැලි පෙති මත දේදුණු පාටින්
හදවත ඉපිලෙයි පාවි පාවී
ජල ධාරාවේ..../
(ලොව සොඳුරුයි සොඳුරුයි සොඳුරුයි)../////Uresha Ravihari performed Jala Dharawe. Uresha Ravihari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Jala Dharawe were written by Sunil Ariyarathna. Sunil Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Jala Dharawe. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Jala Dharawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Jala Dharawe has been viewed 24 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ජල ධාරාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.