Payana Ira Paana Kage Lyrics by Uresha Ravihari
Payana Ira Paana Kage (පායනා ඉර පාන කාගේ) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Payana Ira Paana Kage lyrics in Sinhala script (පායනා ඉර පාන කාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Payana Ira Paana Kage |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 8 |
| UPDATED |
Payana Ira Paana Kage Lyrics
paayana ira paana kaage
peedena mal yaaya kaage
hasareli maveta genaa
paayana dasa se galaa e
vaehena nadiye raedi e
neta dili kadulu dovaa //
sita madanala aeta kadu sipa
maeta maa soyaanaa...
me gaga diyarali vaage
pibide situvili maage //
didulanaa...tharu nelaa
vana theeraye saraa
hinahemi saenaseemi
soyanemi oba diva raa...
soduka naa hita maane
me ira raa hada maage //
piyabanaa...sita sadaa
mage heenaye velaa
hinahemi saenaseemi
soyanemi oba diva raa...
paayana ira.......පායනා ඉර පාන කාගේ ගී පද
පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාගේ
හසරැලි මවෙත ගෙනා
පායනා දස සේ ගලා ඒ
වෑහෙනා නදියේ රැදි ඒ
නෙත දිලි කදුළු දොවා //
සිත මදනල ඈත කදු සිප
මෑත මා සොයනා...
මේ ගග දියරැලි වාගේ
පිබිදේ සිතුවිලි මාගේ //
දිදුලනා...තරු නෙලා
වන තීරයේ සරා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...
සෝදුක නෑ හිත මානේ
මේ ඉර රෑ හද මාගේ //
පියඹනා...සිත සදා
මගෙ හීනයේ වෙලා
හිනැහෙමි සැනසෙමි
සොයනෙමි ඔබ දිව රෑ...
පායනා ඉර.......Performances of Payana Ira Paana Kage
Cover versions, live performances, and reality-show contestant performances of “Payana Ira Paana Kage” on YouTube.
Cover Versions · 8
▶CoverPayana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) | Uresha Ravihari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)Dr. Rohana Weerasinghe Official
▶Cover"පායනා ඉර පාන කාගේ"අංජලිකා චිත්‍රපටයේ ගීතයක් (HD)Pooja Umashankar & Channa PereraPooja Umashankar's Portal
▶CoverPAYANA IRA PANA KAGE (පායනා ඉර පාන කාගේ ) | Cover By Hashini Shehara | Uresha RavihariHashini Shehara
▶CoverUresha Ravihari උරේෂා රවිහාරි Payana ira pana kage පායනා ඉර පාන කාගේAll
▶Coverpayana ira pana kage | පායනා ඉර පාන කාගේ | pooja umashankar | uresha ravihari coverd by Nithunithu nadewmi
▶CoverPayana Ira Pana Kage (පායනා ඉර පාන කාගේ) | Nilanthi Bulathsinhala | Derana 60 Plus Season 07Derana 60 Plus
▶CoverPayana ira paana kage (පායනා ඉර පාන කාගේ) cover song by DulakshiDushmanthi Athukorala
▶Coverපායනා ඉර පාන කාගේ | Payana Ira Pana Kage | Rock Cover | Sinhala Cover song | Sinhala Song | musicKing Saam
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payana Ira Paana Kage LyricsPayana Ira Paana Kage Lyrics Englishපායනා ඉර පාන කාගේපායනා ඉර පාන කාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics