Unna Eka Gangawaka Lyrics by Uresha Ravihari
Unna Eka Gangawaka (උන්නා එක ගංගාවක) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Unna Eka Gangawaka lyrics in Sinhala script (උන්නා එක ගංගාවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unna Eka Gangawaka |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 11 |
| UPDATED |
Unna Eka Gangawaka Lyrics
unna eka gangawaka ranwan punchi maluwo
un ki me kathandare akke dan ahannako
akka wage rupen yasa mal mal muthu kumarika
kandan yanna awalau ahase hiru kumaraya...
e kathandare hiru kumaraya wage kawuru ho ey api diha
raja thejasin ashwaya pitin awothin eya man handawi do
punchi nangiya handawala ane e kumaraya ekkala itin
akka yanna yawi do...
menna me wage akkalani nisa rata rata ho mal pipennelu
muthu lata wage oya sina sala e pipichcha mal para noweilu
menna me wage nangila nisa akkalani lowe vasanawiyo
ha.. ha.. vasanawiyo...උන්නා එක ගංගාවක ගී පද
උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො
අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා...
ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඬාවී දෝ
පුංචි නංගියා හඬවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින්
අක්කා යන්න යාවි දෝ...
මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලු
මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු
මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
හා.. හා.. වාසනාවියෝ...
Performances of Unna Eka Gangawaka
Cover versions, live performances, and reality-show contestant performances of “Unna Eka Gangawaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverBest Wedding Surprise Dance 2020 Sri Lanka ... උන්නා එක ගංගාවක...Ananya VLog
▶CoverUnna Eka Gangawaka | උන්නා එක ගංගාවක | උරේෂා රවිහාරිCharana TV
▶CoverUnna Eka GangawakaBellanwila Rajamaha Viharaya
▶Cover'Unna Eka Gangawaka'- 'උන්නා එක ගංගාවක' ('Malsara Dhoni' Sinhala Movie)..NADEE ROMINA
▶CoverEmotional Surprise Dance By The Bride's Sister | Unna Eka GangawakaChristine Adikaram De Silva
▶CoverUnna Eka Gangawaka - Uresha Ravihari (උන්නා එක ගංගාවක - උරේෂා රවිහාරි)Sinhala Songs 3000
▶CoverWedding Surprise Song for Sister I Unna Eka Gangawaka Cover Song I උන්නා එක ගංගාවක I Uresha RavihariAyesha Dilrukshi
▶CoverUnna Eka Gangawaka (උන්නා එක ගංගාවක) | Vinuki Kashya | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverUnna eka Gangawaka -Uresha Ravihari /Angeline GunatillekeDr. Ajantha Ranasinghe Official
▶CoverUnna Eka Gangawaka අක්කගෙ Wedding එකේදි නංගි ගයපු හැඟීම්බර ගායනය. - උන්නා එක ගංගාවකNadinika Senadhinayake
▶CoverUnna eka gangawaka - Uresha Ravihari With FlashbackRaviya
▶CoverUnna Eka Gangawaka (උන්නා එක ගංගාවක ) - Indrani perera,Charitha Priyadarshani & Uresha RavihariSanuhare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unna Eka Gangawaka LyricsUnna Eka Gangawaka Lyrics Englishඋන්නා එක ගංගාවකඋන්නා එක ගංගාවක ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics
