Dutuwamuth Ma Nethin Lyrics
“Dutuwamuth ma nethin asuwath desawanin” (දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්), Dutuwamuth Ma Nethin (දුටුවමුත් මා නෙතින්) lyrics: a Sinhala love song sung by Uresha Ravihari, with words by Shan Dissanayake and music by Madhun Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුටුවමුත් මා නෙතින් ගී පද.
| SONG | Dutuwamuth Ma Nethin |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Shan Dissanayake |
| COMPOSER | Madhun Dissanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dutuwamuth Ma Nethin Lyrics Singlish
Dutuwamuth ma nethin asuwath desawanin
Sithuwamuth ma sithin hinahamin iwatha balamin
(Nae obawa daenune ada mata daenuna lesin.......//)
Dutuwamuth ma nethin asuwath desawanin.......
Oba boho kal sitan pawasuwath hinahunath
Me hangum mata kalin daenune nae ada lesin
Me siyal de hade sirakaran mata daenenakan
Hema wele hinahamin waradak mata nothabamin.......
Dutuwamuth ma nethin asuwath desawanin.......
Hinahunath ma langin sitiyath saenasunu lesin
Oba hadin helu susum daenai ma netha handai
Me siyal de hade sirakaran mata daenenakan
Hema wele hinahamin waradak mata nothabamin.......
Dutuwamuth ma nethin......දුටුවමුත් මා නෙතින් ගී පද
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්
සිතුවමුත් මා සිතින් හිනැහෙමින් ඉවත බලමින්
(නෑ ඔබව දැනුණේ අද මට දැනුණ ලෙසින්.......//)
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්.......
ඔබ බොහෝ කල් සිටන් පැවසූවත් හිනැහුණත්
මේ හැඟුම් මට කලින් දැනුණේ නෑ අද ලෙසින්
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්.......
හිනැහුණත් මා ළඟින් සිටියත් සැනසුණු ලෙසින්
ඔබ හදින් හෙලූ සුසුම් දැනෙයි මා නෙත හඬයි
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......
දුටුවමුත් මා නෙතින්......
Performances of Dutuwamuth Ma Nethin
Cover versions, live performances, and reality-show contestant performances of “Dutuwamuth Ma Nethin” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverDutuwamuth Ma Nethin - Uresha Ravihari [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverCity of Music | Dutuwamuth Ma Nethin by Uresha ravihari ( 01.05.2022 )Derana City Of Music
▶CoverDutuwomuth ma nethin (දුටුවමුත් මා නෙතින්) | Acoustic Cover | Manora MallawaarachchiAusSri
▶CoverDutuwamuth Ma Nethin | දුටුවමුත් මා නෙතින් | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverDutuwamuth Ma Nethin Uresha Ravihari FLASHBACK Thalawa NSC Wasantha Udanaya 2018Ashan Praneeth
▶CoverDutuwamuth Ma Nethin | දුටුවමුත් මා නෙතින් | Cover | Sithara MadushaniSithara Madushani
▶CoverDutuwamuth Ma Nethin Song Ravihari SongCJ tunes
▶Coverදුටුවමුත් මා නෙතින් | ශශිකා නිසංසලා| Dutuwamuth Ma Nethin | Shashika Nisansala | Sri Lankan BeatsSri Lankan Beats
▶Coverදුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්.... | Copy ChatHiru TV
▶CoverDutuwa Muth Ma Nethin (දුටුවමුත් මා නෙතින් ) Cover | G. K. DILHARAFAPM Art Circle
▶CoverUresha Ravihari - Dutuwamuth ma nethin | උරේෂා රවිහාරි - දුටුවමුත් මා නෙතින්MUSIC CLUB
▶CoverDutuwamuth Ma Nethin (දුටුවමුත් මා නෙතින්) - Uresha Ravihari | Prime Studio | Siyatha TVSiyatha TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dutuwamuth Ma Nethin LyricsDutuwamuth Ma Nethin Lyrics Englishදුටුවමුත් මා නෙතින්දුටුවමුත් මා නෙතින් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsMadhun Dissanayaka ComposerShan Dissanayake Lyricist


