Sanda Savi Haduwata Sanda Na Raye Lyrics
“Sanda saavi handuwaata sanda nae raeye” (සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ): Sanda Savi Haduwata Sanda Na Raye (සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ) lyrics, a Sinhala love song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda saavi, and in Sinhala it is සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ ගී පද.
| SONG | Sanda Savi Haduwata Sanda Na Raye |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Sanda Savi Haduwata Sanda Na Raye Lyrics Singlish
Sanda saavi handuwaata sanda nae raeye
Kalu paata vee meedoome
Dedunna vee paayannako
Hemadaama sitha gaava obe aadare //
Pem maalige pem apsaraa
Handawanne ai sihinen pavaa //
Piliganne mage aadare
Piliganne mage aadare
Sanda saavi handuwaata ....
Sanda paana se obe langa vuna
Tharu raena se maa pem kalaa //
Suwandai malai vaagenee
Obage magei aadare
Sanda saavi handuwaata ....සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ ගී පද
සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ
කළු පාට වී මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ //
පෙම් මාලිගේ පෙම් අප්සරා
හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා //
පිළිගන්න මගෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ
සඳ සාවි හැඬුවාට ....
සඳ පාන සේ ඔබ ළං වුනා
තරු රෑන සේ මා පෙම් කලා //
සුවඳයි මලයි වාගෙනේ
ඔබගෙය මගෙයි ආදරේ
සඳ සාවි හැඬුවාට ....Performances of Sanda Savi Haduwata Sanda Na Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Savi Haduwata Sanda Na Raye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Savi Haduwata Sanda Na Raye LyricsSanda Savi Haduwata Sanda Na Raye Lyrics Englishසඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේසඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics
