Samanal Hanguman Athare Lyrics by Uresha Ravihari
Samanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) is a Sinhala song sung by Uresha Ravihari. The lyrics were written by Sunil Wimalaweera, and the music is composed by Rohana Weerasinghe. This page presents the Samanal Hanguman Athare lyrics in Sinhala script (සමනල් හැඟුමන් අතරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanal Hanguman Athare |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Sunil Wimalaweera |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 619 |
| UPDATED |
Samanal Hanguman Athare Lyrics
(samanal henguman athare
noyindul pathuman ihire
nala mudu suwande - ron sunu pathire
lowata hora - mahada pura
nawa henguman pibide...//)
(pipi manaram - suwandeathi mal
kolayen salune
mage hitha mal - sihina aran
dedunnaka sangave...//)
(lihini kowul - vihanga rengum
snehayayi pidune
mage dekopul - chumbanayan
themannado nodane...//)
samanal henguman athare
noyindul pathuman ihire
nala mudu suwande - ron sunu pathire
(lowata hora - mahada pura
nawa henguman pibide...//)සමනල් හැඟුමන් අතරේ ගී පද
(සමනල් හැඟුමන් අතරේ
නොයිඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ
ලොවට හොරා - මහද පුරා
නව හැඟුමන් පිබිදේ...//)
(පිපි මනරම් - සුවඳැති මල්
කෝලයෙන් සැලුණේ
මගෙ හිත මල් - සිහින අරන්
දේදුන්නක සැඟවේ...//)
(ලිහිණි කොවුල් - විහඟ රැඟුම්
ස්නේහයයි පිදුණේ
මගෙ දෙකොපුල් - චුම්බනයෙන්
තෙමන්නදෝ නොදැනේ...//)
සමනල් හැඟුමන් අතරේ
නොයිඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ
(ලොවට හොරා - මහද පුරා
නව හැඟුමන් පිබිදේ...//)Performances of Samanal Hanguman Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Samanal Hanguman Athare” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanal Hanguman Athare LyricsSamanal Hanguman Athare Lyrics Englishසමනල් හැඟුමන් අතරේසමනල් හැඟුමන් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsRohana Weerasinghe ComposerSunil Wimalaweera Lyricist
