Punchima Detath Tharaha Ganne Ai Lyrics by Uresha Ravihari
Punchima Detath Tharaha Ganne Ai (පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Punchima Detath Tharaha Ganne Ai lyrics in Sinhala script (පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchima Detath Tharaha Ganne Ai |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 6 |
| UPDATED |
Punchima Detath Tharaha Ganne Ai Lyrics
Punchima detat taraha ganne ai
Dingak vath ma gena nositha
Hinawenna wage andannatath mata
Purudu kale nam obema tama ....
Anadarayen mata katha kalath thawa
Senekin yali adare kiyayi
Sitha ganna bari sathuta sema duka
Mata lan kara dun obe genai ..
Obe genai ..
Punchima detat ....
Anagathe gena biyak athath sitha
Kisi venasak naha obe langai
Pala yanna baha obe lowin mata
Raththarane obe mage panai panai ....පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි ගී පද
පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි
ඩිංගක් වත් මා ගැන නොසිතා
හිනාවෙන්න වගෙ අඬන්නටත් මට
පුරුදු කළේ නම් ඔබම තමා ....
අනාදරයෙන් මට කථා කළත් තව
සැනෙකින් යලි ආදරේ කියයි
සිතා ගන්න බැරි සතුට සේම දුක
මට ළං කර දුන් ඔබේ ගැනයි ..
ඔබේ ගැනයි ..
පුංචිම දේටත් ....
අනාගතේ ගැන බියක් ඇතත් සිත
කිසි වෙනසක් නැහැ ඔබේ ළඟයි
පලා යන්න බැහැ ඔබේ ලොවින් මට
රත්තරනේ ඔබ මගේ පණයි පණයි ....Related Songs and Tags
Punchima Detath Tharaha Ganne Ai LyricsPunchima Detath Tharaha Ganne Ai Lyrics Englishපුංචිම දේටත් තරහ ගන්නේ ඇයිපුංචිම දේටත් තරහ ගන්නේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics