Me Sihinaya Lyrics by Uresha Ravihari
Me Sihinaya (මේ සිහිනය) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Me Sihinaya lyrics in Sinhala script (මේ සිහිනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sihinaya |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 22 |
| UPDATED |
Me Sihinaya Lyrics
Me sihinaya me sihinaya
Me sihinaya me sihinaya
Athera noyami sasara gamane nim novu
Yana maga dura taniwama noyami
Kadulu athara tani unu me sihinaya me sihinaya
Nokiyu susumak athahera
Nihadawa ma desa belu //
Hemadamat duraka hidimi
Tanikama mage hita hedu
Me sihinaya me sihinaya
Me sihinaya me sihinaya
Gopa vu hathavath pawuraka
Senehasa hepi hepi handu //
Me nagaraya athera noyami
Hadawatha suwandin temu
Me sihinayaමේ සිහිනය ගී පද
මේ සිහිනය මේ සිහිනය
මේ සිහිනය මේ සිහිනය
අතැර නොයමි සසර ගමනේ නිම් නොවූ
යන මග දුර තනිවම නොයමී
කදුළු අතර තනි උනු මේ සිහිනය මේ සිහිනය
නොකියූ සුසුමක් අතහැර
නිහඩව මා දෙස බැලූ //
හැමදාමත් දුරක හිදිමි
තනිකම මගෙ හිත හැදූ
මේ සිහිනය මේ සිහිනය
මේ සිහිනය මේ සිහිනය
ගොඵ වූ හතවත් පවුරක
සෙනෙහස හැපි හැපි හැඬූ //
මේ නගරය අතැර නොයමී
හදවත සුවඳින් තෙමූ
මේ සිහිනය Related Songs and Tags
Me Sihinaya LyricsMe Sihinaya Lyrics Englishමේ සිහිනයමේ සිහිනය ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics