Ra Yame Me Sadaye Lyrics by Uresha Ravihari
Ra Yame Me Sadaye (රෑ යාමේ මේ සාදයේ) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Ra Yame Me Sadaye lyrics in Sinhala script (රෑ යාමේ මේ සාදයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Yame Me Sadaye |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 484 |
| UPDATED |
Ra Yame Me Sadaye Lyrics
(Raa yaame me saadayee gee raawa paavee giye
Aaraadhanaa paa mal sinaa paa aawaa soyaa aadaree
Aashaa mawaalaa daatha deelaa me seetha raa yaame...//)
Seenee sabaaweelaa medaa yaawee nagee yaawee sadaa
Manabandu aananda geethee
(Naa vedanaa naa ape lokaye
Kandulalla yaawee makeelaa...//)
Kiyannee paethum me imbinnee thutinnee
Paalaa hade aadaree
Raa yaame me saadayee....
Aaraadhanaa daase mawaa me gee aashaa maa haa ragaa
Senasenna me mal vimanee
(Me vaasanaavee udaanee ape
Naelawenna daathee baendeelaa...//)
Gayannee vayannee ragannee sitinnee
Paalaa hade aadaree
Raa yaame me saadayee....//රෑ යාමේ මේ සාදයේ ගී පද
(රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ
ආරාධනා පා මල් සිනා පා ආවා සොයා ආදරේ
ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ...//)
සීනේ සැබෑ වීලා මෙදා යාවී නැගී යාවී සදා
මනබැන්දු ආනන්ද ගීතේ
(නෑ වේදනා නෑ අපේ ලෝකයේ
කඳුළැල්ල යාවී මැකීලා...//)
කියන්නේ පැතුම් මේ ඉඹින්නේ තුටින්නේ
පාලා හදේ ආදරේ
රෑ යාමේ මේ සාදයේ....
ආරාධනා දෑසේ මවා මේ ගී ආශා මා හා රඟා
සැනසෙන්න මේ මල් විමානේ
(මේ වාසනාවේ උදානේ අපේ
නැලවෙන්න දෑතේ බැඳීලා...//)
ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ
පාලා හදේ ආදරේ
රෑ යාමේ මේ සාදයේ....//Related Songs and Tags
Ra Yame Me Sadaye LyricsRa Yame Me Sadaye Lyrics Englishරෑ යාමේ මේ සාදයේරෑ යාමේ මේ සාදයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics