Mal Samanallu Ragana Tharamma Lyrics
“Mal samanallu ragana taram” (මල් සමනල්ලු රඟන තරම්), Mal Samanallu Ragana Tharamma (මල් සමනල්ලු රඟන තරම්) lyrics: a Sinhala love song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් සමනල්ලු රඟන තරම් ගී පද.
| SONG | Mal Samanallu Ragana Tharamma |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Mal Samanallu Ragana Tharamma Lyrics Singlish
Mal samanallu ragana taram
Daga karana situvili pawa
Hanganna hada len bime
Bonda kadulal athare
Oba santapa veenave ridmen
So susumehi geetawa gayamin laga innam
Mal samanallu ....
Hisa harawa adawan balmen
Baluwa athi ehenam so duk niwademi
Sewanalle hangivin
Hadapane nikalal eliyen
Binduwak athi taru sanakeliak mawa demi
Lathawille ringawith
E mayam bondave sayam
Dora giyawe pera adare
Mal samanallu ....
Oba herada palu atheetata
Yannata bari supahan hanguman hade radi
Me sulage paawi with
Mal yahanata muwadara heradi
Galawagata noheki athwalak sada demi
Divihimiyen langin radi
E mayam bondave sayam
Dora giyawe pera adare
Mal samanallu ....මල් සමනල්ලු රඟන තරම් ගී පද
මල් සමනල්ලු රඟන තරම්
දඟ කරන සිතුවිලි පවා
හංගන්න හද ලෙන් බිමේ
බොඳ කඳුලැල් අතරේ
ඔබ සන්තාප වීණාවේ රිද්මෙන්
සෝ සුසුමේහි ගීතාව ගයමින් ලග ඉන්නම්
මල් සමනල්ලු ....
හිස හරවා අඩවන් බැල්මෙන්
බැලුවත් ඇති එහෙනම් සෝ දුක් නිවාදෙමි
සෙවනැල්ලේ හැංගිවින්
හදපානේ නිකැලැල් එළියෙන්
බිඳුවක් ඇති තරු සැණකෙළියක් මවා දෙමි
ලතැවිල්ලේ රිංගාවිත්
ඒ මායම් බොඳවේ සායම්
දෝර ගියාවේ පෙර ආදරේ
මල් සමනල්ලු ....
ඔබ හැරදා පාළු අතීතෙට
යන්නට බැරි සුපහන් හැඟුමන් හදේ රැදී
මේ සුළගේ පාවී විත්
මල් යහනට මුවදොර හැරදී
ගලවාගත නොහැකි අත්වැලක් සදා දෙමි
දිවිහිමියෙන් ළඟින් රැදී
ඒ මායම් බොඳවේ සායම්
දෝර ගියාවේ පෙර ආදරේ
මල් සමනල්ලු ....
Related Songs and Tags
Mal Samanallu Ragana Tharamma LyricsMal Samanallu Ragana Tharamma Lyrics Englishමල් සමනල්ලු රඟන තරම්මල් සමනල්ලු රඟන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics