Sansaraye Wandanawe Lyrics
“Sansaraye vandanawe” (සංසාරයේ වන්දනාවේ), Sansaraye Wandanawe (සංසාරයේ වන්දනාවේ) lyrics: a Sinhala love song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sansaraye vandanawe, and in Sinhala it is සංසාරයේ වන්දනාවේ ගී පද.
| SONG | Sansaraye Wandanawe |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sansaraye Wandanawe Lyrics Singlish
Sansaraye vandanawe
Yanna enawada ma ekka mihire //
Mulu lowama nidana welawe //
Enna sethapenna midum walawe
Sikuru tharuwa paaya yasata dilena seya //
Itire pathum sit wimane
Ran rasa sema lanwee oba ma //
Innam oba langa ethi
Oya daetha mata denna mata e ethi
Ran rasa se ma lanwee oba ma
Oya daetha mata denna mata e ethi
Innam obe langa ethi
Langa ena nakathe elli surathe //
Ennam manali wela
Aasiri mangul gee silo wel gaya
Langa mangul gee silo wel gaya
Ennam manali wela
Sansaraye vandanawe ....සංසාරයේ වන්දනාවේ ගී පද
සංසාරයේ වන්දනාවේ
යන්න එනවාද මා එක්ක මිහිරේ //
මුළු ලොවම නිදනා වෙලාවේ //
එන්න සැතපෙන්න මීදුම් වළාවේ
සිකුරු තරුව පායා යසට දිලෙන සේයා //
ඉතිරේ පැතුම් සිත් විමානේ
රන් රස සේමා ළංවී ඔබ මා //
ඉන්නම් ඔබ ළඟ එතී
ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී
රන් රස සේ මා ළංවී ඔබ මා
ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී
ඉන්නම් ඔබෙ ළඟ එතී
ලඟ එන නැකතේ එල්ලී සුරතේ //
එන්නම් මනාලී වෙලා
ආසිරි මඟුල් ගී සිලෝ වැල් ගයා
ලඟ මඟුල් ගී සිලෝ වැල් ගයා
එන්නම් මනාලී වෙලා
සංසාරයේ වන්දනාවේ ....Related Songs and Tags
Sansaraye Wandanawe LyricsSansaraye Wandanawe Lyrics Englishසංසාරයේ වන්දනාවේසංසාරයේ වන්දනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics