Hith Puraa Pem Lyrics
“Hit pura pem piru senehasa” (හිත් පුරා පෙම් පිරූ සෙනෙහස), Hith Puraa Pem (හිත් පුරා පෙම්) lyrics: a Sinhala love song sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hit pura, and in Sinhala it is හිත් පුරා පෙම් ගී පද.
| SONG | Hith Puraa Pem |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hith Puraa Pem Lyrics Singlish
(Hit pura pem piru senehasa
Gamata yanaturu ekkaran...........
Kochcharak uva bala innam kamak nae....... mata
Makkarannada raththarang..........)//
Sath vasak ik.. muna methuvak
Egili gaennada koitaram...
Ekkarannata obe sitivili davasa dura ai
Pama wennata me taram...
Hit pura pem.....
Vath kamin numbe hina itiri
Vadina thuru neka... thak arang
Neth vile pipi kandulu sangava
Numbe peramanga bala innada raththarang
Hit pura pem...../හිත් පුරා පෙම් ගී පද
(හිත් පුරා පෙම් පිරූ සෙනෙහස
ගමට යනතුරු එක්කරන්...........
කොච්චරක් උව බලා ඉන්නම් කමක් නෑ....... මට
මක්කරන්නද රත්තරං..........)//
සත් වසක් ඉක් .. මුනා මෙතුවක්
ඇගිලි ගැන්නද කොයිතරම්...
එක්කරන්නට ඔබේ සිතිවිලි දවස දුර ඇයි
පමා වෙන්නට මේ තරම්...
හිත් පුරා පෙම්.....
වත් කමින් නුඹෙ හීන ඉතිරි
වඩින තුරු නැක... තක් අරන්
නෙත් විලෙ පිපි කඳුළු සඟවා
නුඹේ පෙරමඟ බලා ඉන්නද රත්තරං
හිත් පුරා පෙම්...../
Performances of Hith Puraa Pem
Cover versions, live performances, and reality-show contestant performances of “Hith Puraa Pem” on YouTube.
Cover Versions · 8
▶CoverSith Pura Pem (GeemathBeats Remix)GeemathBeats
▶CoverHith Pura Pem | හිත් පුරා පෙම් | Uresha Ravihari | The Music Room | @RooTunesRoo Tunes
▶CoverHith Pura Pem | හිත් පුරා පෙම් පිරු සෙනෙහස | Uresha RavihariCharana TV
▶CoverHith Pura Mem | හිත් පුරා පෙම් | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverහිත් පුරා පෙම් පිරූ සෙනෙහස | නිදහසේ විඳින්න | Hith Pura Pem Piru Senehasa | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverHith Pura Pem (හිත් පුරා පෙම්) - Uresha Ravihari | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverHith pura pem chords|හිත් පුරා පෙම් පිරූ සෙනෙහස| uresha ravihari |keyboard cover |play easilySinhala Songs Chords Keyboard Cover
▶Coverහිත් පුරා පෙම් Hith Puraa pem Ai Remix SongAi Remix Sinhala Song
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hith Puraa Pem LyricsHith Puraa Pem Lyrics Englishහිත් පුරා පෙම්හිත් පුරා පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics