Walakulata Pawennata Lyrics
“Walakulate pawennata kiya denne nae” (වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ): Walakulata Pawennata (වළාකුළට පාවෙන්නට) lyrics, a Sinhala song about nature sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වළාකුළට පාවෙන්නට ගී පද, and many know it simply as Walakulate pawennata.
| SONG | Walakulata Pawennata |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Nature |
| VIEWS | 21 |
| UPDATED |
Walakulata Pawennata Lyrics Singlish
Walakulate pawennata kiya denne nae
Kirilliyata gee gayanna ugannanne nae
Kandu hel thanithala udin
Walakule paavi yanna digatama
Kandulu sidenathuru
Kirilliye - geetha gayanna
Malak pipena hati balanna
Katha nokara hemin hemin pethi vihidenawa
Gangak galana hati balanna
Puwuru pela muwa dora hamu wana thuru yanawa
Perum piruwe naethath onna
Kisidaa nosithu nopethu de siduwenawa
Sandak eliya di nagennne
Andure polawaka lassana nopenena hinda
Geyak somnasin pirenne
Sithu se senehasa puda dena hith athi hinda
Mewan mihiri gee vidinna
Hemata eka wage sith naethido mandaවළාකුළට පාවෙන්නට ගී පද
වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ
කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නෙ නෑ
කඳු හෙල් තැනිතලා උඩින්
වළාකුලේ පාවී යන්න දිගටම
කඳුළු සිදෙන තුරු
කිරිල්ලියේ - ගීත ගයන්න
මලක් පිපෙන හැටි බලන්න
කතා නොකර හෙමින් හෙමින් පෙති විහිදෙනවා
ගඟක් ගලන හැටි බලන්න
පුවුරු පෙලා මුව දොර හමු වන තුරු යනවා
පෙරුම් පිරුවෙ නැතත් ඔන්න
කිසිදා නොසිතූ නොපැතූ දේ සිදුවෙනවා
සඳක් එළිය දී නැගෙන්නේ
අඳුරේ පොළවක ලස්සන නොපෙනෙන හින්දා
ගෙයක් සොම්නසින් පිරෙන්නේ
සිතු සේ සෙනෙහස පුද දෙන හිත් ඇති හින්දා
මෙවන් මිහිරි ගී විඳින්න
හැමටම එක වාගේ සිත් නැතිදෝ මන්දාPerformances of Walakulata Pawennata
Cover versions, live performances, and reality-show contestant performances of “Walakulata Pawennata” on YouTube.
Cover Versions · 4
▶CoverWalakulata Pawennata ¦ Uresha Ravihari ¦ Flash Back ¦ RagamaKasun Niranga
▶CoverWalakulata pawennata වලාකුලට පායවන්නටVOICE of ASIAN ENTERTAINMENT
▶Coverවලාකුලට පාවෙන්නට (Walakulata Pawennata) Covered by Manuth & VinuthManuth Gamage
▶CoverWalakulata Pawennata – Uresha Ravihari | Viral Sinhala Song | Original Performance | Dilly JagodaMUSIC - ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Walakulata Pawennata LyricsWalakulata Pawennata Lyrics Englishවළාකුළට පාවෙන්නටවළාකුළට පාවෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics