Sith Pura Pem Lyrics by Uresha Ravihari
Sith Pura Pem (හිත් පුරා පෙම්) is a Sinhala song sung by Uresha Ravihari. This page presents the Sith Pura Pem lyrics in Sinhala script (හිත් පුරා පෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sith Pura Pem |
|---|---|
| SINGER | Uresha Ravihari |
| VIEWS | 11 |
| UPDATED |
Sith Pura Pem Lyrics
Hit pura pem piru senehasa
Gamata yanaturu ekkaran
Kochcharak wuwa balan innam
Kamak nae mata mak karannada raththaran//
Sath wasak nimuna methuwak
Angili gaennata koi taram
Ek karannata ape sithuwili
Dawasa dura ai pama wennata me taram...
Hit pura pem piru senehasa .../
Wathkamai numbe hina itiri
Wadina thuru nakathak aran
Neth wilae pipi kandulu sangawa
Numbe pera maga bala innada raththaran...
Hit pura pem piru senehasa .../හිත් පුරා පෙම් ගී පද
හිත් පුරා පෙම් පිරු සෙනෙහස
ගමට යනතුරු එක්කරන්
කොච්චරක් වුව බලන් ඉන්නම්
කමක් නෑ මට මක් කරන්නද රත්තරන්//
සත් වසක් නිමුණ මෙතුවක්
ඇඟිලි ගැන්නට කොයි තරම්
එක් කරන්නට අපේ සිතුවිලි
දවස දුර ඇයි පමා වෙන්නට මේ තරම්...
හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../
වත්කමයි නුඹේ හිනා ඉතිරි
වඩින තුරු නැකතක් අරන්
නෙත් විලේ පිපි කඳුළු සඟවා
නුඹේ පෙර මග බලා ඉන්නද රත්තරන්...
හිත් පුරා පෙම් පිරු සෙනෙහස .../Performances of Sith Pura Pem
Cover versions, live performances, and reality-show contestant performances of “Sith Pura Pem” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSith Pura Pem (GeemathBeats Remix)GeemathBeats
▶CoverHith Pura Pem | හිත් පුරා පෙම් | Uresha Ravihari | The Music Room | @RooTunesRoo Tunes
▶CoverHith Pura Pem | හිත් පුරා පෙම් පිරු සෙනෙහස | Uresha RavihariCharana TV
▶CoverHith Pura Mem | හිත් පුරා පෙම් | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverSith Pura Pem Piru Senehasa ¦ Uresha Ravihari ¦ Sanidapa ¦ ArtigalaKasun Niranga
▶Coverහිත් පුරා පෙම් පිරූ සෙනෙහස | නිදහසේ විඳින්න | Hith Pura Pem Piru Senehasa | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverහිත් පුරා පෙම් පිරූ සෙනෙහස | Hith pura Pem Senehasa Piru | Uresha Ravihari | Acoustic VersionColours Of Music
▶CoverHith Pura Pem (හිත් පුරා පෙම්) - Uresha Ravihari | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverHith pura pem chords|හිත් පුරා පෙම් පිරූ සෙනෙහස| uresha ravihari |keyboard cover |play easilySinhala Songs Chords Keyboard Cover
▶CoverSith Pura Pem Piru Senehasa | Uresha Ravihari | Sri Lanka | Sinhala songsSL track
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sith Pura Pem LyricsSith Pura Pem Lyrics Englishහිත් පුරා පෙම්හිත් පුරා පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics
