Sanda Sangi (Praveena T.Drama) Lyrics by Uresha Ravihari
Sanda Sangi (Praveena T.Drama) (සඳ හැංගී ගිහින් දෝ) is a Sinhala song sung by Uresha Ravihari. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Nuwan Gunawardhane. This page presents the Sanda Sangi (Praveena T.Drama) lyrics in Sinhala script (සඳ හැංගී ගිහින් දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Sangi (Praveena T.Drama) |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Nuwan Gunawardhane |
| VIEWS | 14 |
| UPDATED |
Sanda Sangi (Praveena T.Drama) Lyrics
Sanda hangee gihinda do
O...
Tharuka nil eli niwee yaawee
Eth heta eevi hiru eevi
O...
Walaakul deepthimath weevi
O...
Punaralokayen ipadee yali
Apage pem paraadeesaye
Lanwa imu aaye apa wen nowe
Akeekaru daivayoge
Nisado dharmathaawo
Jeevitaye wasanthe
O...
Maa soyaawi pahan delwu
Ridee nil bindu warusawe
O...
Niyan sedulda manase
O...
Oba maa kaalaye walmath wee
Preme pushpa udyane
Anna aesunado mangalle gee
Sina see, ai handanne
Ape e daivayayi me...සඳ හැංගී ගිහින් දෝ ගී පද
සඳ හැංගී ගිහින් දෝ
ඕ...
තරුකා නිල් එළි නිවී යාවී
එත් හෙට ඒවි හිරු ඒවි
ඕ...
වළාකුල් දීප්තිමත් වේවි
ඕ...
පුනරාලෝකයෙන් ඉපදී යලි
අපගේ පෙම් පරාදීසයේ
ලංව ඉමු ආයේ අප වෙන් නොවී
අකීකරු දෛවයෝගේ
නිසාදෝ ධර්මතාවෝ
ජිවිතයේ වසන්තේ
ඕ...
මා සොයාවි පහන් දැල්වූ
රිදී නිල් බිඳු වරුසාවේ
ඕ...
නියන් සැදුල්ද මනසේ
ඕ...
ඔබ මා කාලයේ වල්මත් වී
ප්‍රේමේ පුෂ්ප උද්‍යානේ
අන්න ඇසුණාදෝ මංගල්ලේ ගී
සිනා සී, ඇයි හඬන්නේ
අපේ ඒ දෛවයයි මේ... Related Songs and Tags
Sanda Sangi (Praveena T.Drama) LyricsSanda Sangi (Praveena T.Drama) Lyrics Englishසඳ හැංගී ගිහින් දෝසඳ හැංගී ගිහින් දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsNuwan Gunawardhane ComposerAjantha Ranasinghe Lyricist