Duu Hindinne Pooruwe Lyrics
“Doo hindinne poruwe piyaannane obe” (දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ), Duu Hindinne Pooruwe (දූ හිඳින්නේ පෝරුවේ) lyrics: a Sinhala song about a father sung by Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Doo hindinne, and in Sinhala it is දූ හිඳින්නේ පෝරුවේ ගී පද.
| SONG | Duu Hindinne Pooruwe |
|---|---|
| SINGER | Uresha Ravihari |
| CATEGORY | Father, Sad Songs, Wedding |
| VIEWS | 9 |
| UPDATED |
Duu Hindinne Pooruwe Lyrics Singlish
Doo hindinne poruwe piyaannane obe
Subha dine piya nathe...
Oba kohe giya kiya danne nae
Doo obe handai thawei mese...
Jeevithema man paraada vu lesin sithe
Mata piya sene nathe...
Doo kiyaala sanasavanna raththaran vadan
Nathe mage lowe...
Raththaran piyaannane...
Poruwehi asenava sino gee
Vedanaava gayanava viyo gee
Thaaththaage suvanda ada kohedo
Pav kalada me taram obe doo
Doo hindinne......
Maeniyanta vandina subha velaave
Thaaththata hadavatin vandinne
Avaasanavantha doo handanne
Kavda doota avasarai kiyanne
Doo hindinne......දූ හිඳින්නේ පෝරුවේ ගී පද
දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ
සුභ දිනේ පියා නැතේ...
ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ
දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ...
ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ
මට පිය සෙනේ නැතේ...
දූ කියාලා සනසවන්න රත්තරන් වදන්
නැතේ මගේ ලොවේ...
රත්තරන් පියාණනේ...
පෝරුවේහී ඇසෙනවා සිනෝ ගී
වේදනාව ගයනවා වියෝ ගී
තාත්තාගේ සුවඳ අද කොහේදෝ
පව් කලාද මේ තරම් ඔබේ දූ
දූ හිඳින්නේ......
මෑණියන්ට වඳින සුභ වෙලාවේ
තාත්තාට හදවතින් වඳින්නේ
අවාසනාවන්ත දූ හඬන්නේ
කව්ද දූට අවසරයි කියන්නේ
දූ හිඳින්නේ......Related Songs and Tags
Duu Hindinne Pooruwe LyricsDuu Hindinne Pooruwe Lyrics Englishදූ හිඳින්නේ පෝරුවේදූ හිඳින්නේ පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari Lyrics