Samanalayin Paata Paata (Sarigama Movie Song) Lyrics
“Chitrapataya: Sarigama (2016” (චිත්‍රපටය : සරිගම (2016): Samanalayin Paata Paata (Sarigama Movie Song) (සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය)) lyrics, a Sinhala song about nature sung by Uresha Ravihari, with words by Somarathne Disanayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය) ගී පද, and many know it simply as Chitrapataya: Sarigama.
| SONG | Samanalayin Paata Paata (Sarigama Movie Song) |
|---|---|
| SINGER | Uresha Ravihari |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Nature, Sinhala Movie Song |
| VIEWS | 81 |
| UPDATED |
Samanalayin Paata Paata (Sarigama Movie Song) Lyrics Singlish
Chitrapataya: Sarigama (2016)
(Samanalayin pata pata kanamediriyo rata rata
Sinindu wala aeta aeta hari sonduruyi
Saemadama...//)
(Diya daharaka pena bubulu
Gela wata lu mutu pabalu....//)
Thuru mata lu mal kaekulu
Hari haedalu api vagelu
Samanalayin pata pata kanamediriyo rata rata
Sinindu wala aeta aeta hari sonduruyi
Saemadama
(Thana palase pini bindu
Uda ahase tharu randu...//)
Rasa kaendu api gayamu kavi sindu
Samanalayin pata pata kanamediriyo rata rata
Sinindu wala aeta aeta hari sonduruyi
Saemadama
(Dedunne pata hatayi
Mutu pinne mala geteyi...//)
Siyothunne geetha aeseyi
Melesinne lowama haedayi
(Samanalayin pata pata kanamediriyo rata rata
Sinindu wala aeta aeta hari sonduruyi
Saemadama...//)සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය) ගී පද
චිත්‍රපටය : සරිගම (2016)
(සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි
සෑමදාම...//)
(දිය දහරක පෙන බුබුලු
ගෙල වට ලූ මුතු පබළු....//)
තුරු මත ලූ මල් කැකුළු
හරි හැඩලු අපි වගෙලු
සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි
සෑමදාම
(තන පලසේ පිනි බිංදු
උඩ අහසේ තරු රැන්දු...//)
රස කැන්දු අපි ගයමු කවි සිංදු
සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි
සෑමදාම
(දේදුන්නේ පාට හතයි
මුතු පින්නේ මාල ගෙතෙයි...//)
සියෝතුන්නේ ගීත ඇසෙයි
මෙලෙසින්නේ ලොවම හැඩයි
(සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි
සෑමදාම...//)Related Songs and Tags
Samanalayin Paata Paata (Sarigama Movie Song) LyricsSamanalayin Paata Paata (Sarigama Movie Song) Lyrics Englishසමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය)සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationUresha Ravihari SongsUresha Ravihari LyricsRavihari LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist