Raa duru rata me hima varusaa Seethe paaluwe Muhudu sathakin aatha deshe Maa thani ve Kalpanaa loken dahanae Sithija nimnayae A thaeni yahanae Raa duru rata... Daetha venvee pem vihangoon Sihina thotupalae Rathri yaamae Raa duru rata...
රෑ දුරු රට මේ හිම වරුසා සීතේ පාළුවේ මුහුදු සතකින් ඈත දේශේ මා තනි වේ කල්පනා ලෝකෙන් දැහැනේ සිතිජ නිම්නයේ ඈ තනි යහනේ රෑ දුරු රට... දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්රි යාමේ රෑ දුරු රට...