Sandakath Pini Diya Lyrics
by Amaradeva
“Sandakat pini diya diya vi galana, seethala kandu athare” (සඳකත් පිණි දිය දිය වී ගලනා, සීතල කඳු අතරේ), Sandakath Pini Diya (සඳකත් පිණි දිය) lyrics: a Sinhala love song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳකත් පිණි දිය ගී පද, and many know it simply as Sandakat pini.
| SONG | Sandakath Pini Diya |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 37 |
| UPDATED |
Sandakath Pini Diya Lyrics Singlish
Sandakat pini diya diya vi galana - seethala kandu athare
Hada golu vi iki binda oba handana handa - ma savane pade
Nisansale ra ahase - nisansale ra ghana bol ahase
Milana vu bol eliye - obe nuwan mini pahan nagi
Avile ma dase
Susumi helana thuru latha lapalle - sihil sulanga ha veli
Mage kawulu dora thulin ebi - oba soya adeසඳකත් පිණි දිය ගී පද
සඳකත් පිණි දිය දිය වී ගලනා - සීතල කඳු අතරේ
හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ - මා සවනේ පෑදේ
නිසංසලේ රෑ අහසේ - නිසංසලේ රෑ ඝන බොල් අහසේ
මිලාන වූ බොල් එළියේ - ඹබේ නුවන් මිණි පහන් නැගී
ඇවිලේ මා දෑසේ
සුසුමි හෙළන තුරු ළතා ළපල්ලේ - සිහිල් සුළඟ හා වෙළී
මගේ කවුළු දොර තුලින් එබී - ඔබ සොයා ඇදේ
Performances of Sandakath Pini Diya
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakath Pini Diya” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakath Pini Diya LyricsSandakath Pini Diya Lyrics Englishසඳකත් පිණි දියසඳකත් පිණි දිය ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics


