Siripa Piyume Lyrics by Amaradeva
Siripa Piyume (සිරිපා පියුමේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara. This page presents the Siripa Piyume lyrics in Sinhala script (සිරිපා පියුමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siripa Piyume |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 42 |
| UPDATED |
Siripa Piyume Lyrics
Siripa piyume ron sunu teveri
Giman niwana pawan hama e
Nivi pahan vi laya senehe
Niwan dorata maga pana
Samano la rangira mudune
Banda viyan se
Arunu vala ran salu petale
Sita kimide
Lovthuru suwade
Keles malin piri
Sita suwapat vi
Pavi yayi nisansale
Maha rahatun vadi maga osse
Vala atula kandu vati atareසිරිපා පියුමේ ගී පද
සිරිපා පියුමේ රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ලය සැනහේ
නිවන් දොරට මග පානා
සමනොළ රන්ගිර මුදුනේ
බැන්ද වියන් සේ
අරුනු වලා රන් සළු පැටලේ
සිත කිමිදේ
ලොව්තුරු සුවදේ
කෙලෙස් මලින් පිිරි
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතුන් වැඩි මග ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ
Performances of Siripa Piyume
Cover versions, live performances, and reality-show contestant performances of “Siripa Piyume” on YouTube.
Cover Versions · 12
▶CoverSiripa Piyumey සිරිපා පියුමේ රොන්සුණු (මුල් ගීතය)- Pundit Amaradeva - From 'Ran Salu' (1967)Dr196903
▶CoverSiripa Piyume (සිරිපා පියුමේ) W D Amaradeva | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverSiripa Piyume Ron Sunu Thewaree - Ransalu 1967Nihal Munasinghe
▶CoverSiripa Piyume (සිරිපා පියුමේ) by W D Amaradeva | Budu Guna GeeSNN
▶Coverසිරිපා පියුමේ by Gayan Prasanga PeirisGayan Prasanga Nature craft
▶CoverSiripa Piyume (සිරිපා පියුමේ) by W D Amaradeva - මහ රහතුන් වැඩි මග ඔස්සේ...Buddhists Melbourne
▶CoverSiripa piyume Ron sunu thawaree/1967 Lester J Peiris film Ransalu/Amaradeva, Mahagama SekaraLK Hettiarachchi
▶Coverසිරිපා පියුමේ..Chandima G
▶Cover2.05. සිරිපා පියුමේ | Siripa Piyume [Ver.1.0]Suchitra Madhava Tennakoon
▶Coverසිරිපා පියුමේ රොන්සුණු තැවරේ.............ගායනා මාධුර්යය පණ්ඩිත් අමරදේව - අනිල් පියසේන මුතුබණ්ඩාරAnil Piyasena Muthubandara
▶Coversiripa piume/ සිරිපා පියුමේ (W.D Amaradeewa )rasadeepani italy
▶CoverSiripa Piyume (සිරිපා පියුමේ)/Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siripa Piyume LyricsSiripa Piyume Lyrics Englishසිරිපා පියුමේසිරිපා පියුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist