Aluth Iraki Payanne Lyrics
“Aluth iraki paayanne” (අලුත් ඉරකි පායන්නේ, අලුත් කිරණ විහිදෙන්නේ), Aluth Iraki Payanne (අලුත් ඉරකි පායන්නේ) lyrics: a Sinhala inspirational song sung by Amaradeva and Neela Wickramasinghe, with words by Sunil Sarath Perera and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අලුත් ඉරකි පායන්නේ ගී පද.
| SONG | Aluth Iraki Payanne |
|---|---|
| SINGER | Amaradeva, Neela Wickramasinghe |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Inspirational |
| VIEWS | 47 |
| UPDATED |
Aluth Iraki Payanne Lyrics Singlish
Aluth iraki paayanne
Aluth kirana vihidenne
Aluthma dawaski enne
Aluth hanguum upadinne
Aluth iraki paayanne
(Sathutu sina nagaminne
Kawuruda awidin inne...)
Miyurasa gee asaminne
Sema dana mana pibidenne
Aluth iraki paayanne
(Muthu dahadiya helaminne
Thawa dawask arambanne...)
Raban sural nanga enne
Sithum pathum itu wanne
Aluth iraki paayanne
Aluth kirana vihidenne
Aluthma dawaski enne
Aluth hanguum upadinne
Aluth iraki paayanneඅලුත් ඉරකි පායන්නේ ගී පද
අලුත් ඉරකි පායන්නේ - අලුත් කිරණ විහිදෙන්නේ
අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ
අලුත් ඉරකි පායන්නේ
(සතුටු සිනා නගමින්නේ - කවුරුද ඇවිදින් ඉන්නේ...//)
මියුරස ගී අසමින්නේ - සැම දන මන පිබිදෙන්නේ
අලුත් ඉරකි පායන්නේ
(මුතු දහඩිය හෙලමින්නේ - තව දවසක් අරඹන්නේ...//)
රබන් සුරල් නැඟ එන්නේ - සිතුම් පැතුම් ඉටු වන්නේ
අලුත් ඉරකි පායන්නේ - අලුත් කිරණ විහිදෙන්නේ
අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ
අලුත් ඉරකි පායන්නේPerformances of Aluth Iraki Payanne
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Iraki Payanne” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Iraki Payanne LyricsAluth Iraki Payanne Lyrics Englishඅලුත් ඉරකි පායන්නේඅලුත් ඉරකි පායන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSunil Sarath Perera Lyricist


