Athithayen Ganga Gala Basi Lyrics by Amaradeva
Athithayen Ganga Gala Basi (අතීතයෙන් ගඟ ගලා බසී) is a Sinhala song sung by Amaradeva. This page presents the Athithayen Ganga Gala Basi lyrics in Sinhala script (අතීතයෙන් ගඟ ගලා බසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athithayen Ganga Gala Basi |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 30 |
| UPDATED |
Athithayen Ganga Gala Basi Lyrics
Atheetayen ganga gala basee
Sidee bidee galpara athare
Sinaaseesee sudu pena pokure
Gala basee
Ganga gala basee
Pipee biden diya bubule
Walaa rodaka dura aakaase
Soba sonduru siri melowe
Obe aesini maa dutuwe //
Obe aesini maa dutuwe ...අතීතයෙන් ගඟ ගලා බසී ගී පද
අතීතයෙන් ගඟ ගලා බසී
සිදී බිදී ගල්පර අතරේ
සිනාසිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී
ගඟ ගලා බසී
පිපී බිදෙන දිය බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ //
ඔබේ ඇසිනි මා දුටුවේ ...
Related Songs and Tags
Athithayen Ganga Gala Basi LyricsAthithayen Ganga Gala Basi Lyrics Englishඅතීතයෙන් ගඟ ගලා බසීඅතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics