Sinhala Awurudu Awa (Dodam Kapala) Lyrics
by Amaradeva
“Sinhala avurudu aawa... aawa” (සිංහල අවුරුදු ආවා... ආවා): Sinhala Awurudu Awa (Dodam Kapala) (සිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා)) lyrics, a Sinhala baila song sung by Amaradeva, with words by Mahagamasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as Sinhala avurudu, and in Sinhala it is සිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා) ගී පද.
| SONG | Sinhala Awurudu Awa (Dodam Kapala) |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 68 |
| UPDATED |
Sinhala Awurudu Awa (Dodam Kapala) Lyrics Singlish
Sinhala avurudu aawa... aawa...
Gama hinahi rasa wenawa
Yauwaniyo peli sedila
Natati gayati winodeni
(Dodam kapala embul tanala
Nanna yana seti balan kalu)...//
(Sele endala neriya thiyala)...//
Midule sakman karayi kalu
(Dodam kapala embul tanala
Nanna yana seti balan kalu)...//
(Dahasak deela walalu tanala)...//
Daethe atha la balayi kalu
Dahasak deela.... dahasak deela walalu tanala
Daethe atha la balayi kalu
Dunuke mala se
Aa....dunuke mala se ulu gei enda pita
Olida kelina seti balan kalu
(Dodam kapala embul tanala
Nanna yana seti balan kalu)...///
Sinhala avurudu aawa... aa...waa...සිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා) ගී පද
සිංහල අවුරුදු ආවා... ආවා...
ගම හිනැහී රස වෙනවා
යෞවනියෝ පේළි සැදීලා
නටති ගයති විනෝදෙනී
(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...//
(සේලේ ඇඳලා නෙරිය තියාලා)...//
මිදුලේ සක්මන් කරයි කළු
(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...//
(දහසක් දීලා වළලු තනාලා)...//
දෑතේ අත ලා බලයි කළු
දහසක් දීලා.... දහසක් දීලා වළලු තනාලා
දෑතේ අත ලා බලයි කළු
දුනුකේ මල සේ
ආ....දුනුකේ මල සේ උළු ගෙයි ඇඳ පිට
ඔළිද කෙළින සැටි බලන් කළු
(දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්න යන සැටි බලන් කළු)...///
සිංහල අවුරුදු ආවා... ආ...වා...Related Songs and Tags
Sinhala Awurudu Awa (Dodam Kapala) LyricsSinhala Awurudu Awa (Dodam Kapala) Lyrics Englishසිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා)සිංහල අවුරුදු ආවා (දොඩම් කපාලා) ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist