Shantha Me Ra Yame Lyrics by Amaradeva
Shantha Me Ra Yame (ශාන්ත මේ රෑ යාමේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written and the music composed by Amaradewa W D. This page presents the Shantha Me Ra Yame lyrics in Sinhala script (ශාන්ත මේ රෑ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Shantha Me Ra Yame |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Amaradewa W D |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 678 |
| UPDATED |
Shantha Me Ra Yame Lyrics
Shantha me ra yame
Kumudu male siriya
Sandakanti vedi saumya...
Eyi nagi.... prema tharanga
Eyi nagi hada prema tharanga
Me ama dahare - me ama dahare
Neka thuruliya nelavenne
Me seethala mada pavane...
Shantha me ra yame .../
Ha ase vana kokila geethe
Ha ase vana kokila geethe
Soka yavi sindila vesanga me pun poda
Ma himi dinu thailona...
Shantha me ra yame.../
Me rayee geetha gayala
Me rayee geetha gayala
Sundara ranga paala
Ati sobana me uyane
Api nelavemu pem dahare...
Shantha me ra yame...//ශාන්ත මේ රෑ යාමේ ගී පද
ශාන්ත මේ රෑ යාමේ
කුමුදු මලේ සිරියා
සඳකාන්ති වැදී සෞම්‍යා...//
එයි නැගී.... ප්‍රේම තරංගා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ - මේ අමා දහරේ
නේක තුරුලිය නැළවෙන්නේ
මේ සීතල මද පවනේ...
ශාන්ත මේ රෑ යාමේ .../
හා ඇසේ වන කෝකිල ගීතේ
හා ඇසේ වන කෝකිල ගීතේ
සෝක යාවි සිඳිලා වෙසඟ මේ පුන් පෝදා
මා හිමි දිනු තෛලෝනා...
ශාන්ත මේ රෑ යාමේ.../
මේ රැයේ ගීත ගයාලා
මේ රැයේ ගීත ගයාලා
සුන්දර රඟ පාලා
අති සෝබන මේ උයනේ
අපි නැළවෙමු පෙම් දහරේ...
ශාන්ත මේ රෑ යාමේ...//Performances of Shantha Me Ra Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Shantha Me Ra Yame” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverShantha Me (ශාන්ත මේ රෑ යාමේ ) - Master Amaradewa with MariansMarians
▶CoverShanta Me Ra Yame | ශාන්ත මේ රෑ යාමේ | Master Amaradewa| Reggae Cover VersionReggae Machan
▶Coverශාන්ත මේ රෑ යාමේ | Shantha Me Ra Yame | W.D. AmaradewaAvesta Production
▶CoverAmaradeva - Shantha Mee Ree - ශාන්ත මේ රෑ යාමේClassic Songs
▶CoverShantha Me Re Yame(ශාන්ත මේ රෑ යාමේ )Keyboard Lesson Part 1Dileepa1980
▶CoverShantha Me Ra Yame - Pandith W.D. Amaradewa singing with President Maithripala Sirisena 2015 (HD)KanchWicky
▶CoverShantha me ra yame kumudu male siriya / Amaradeva ( නව සංගීත සංයෝජන සහිත නැවත පටි ගත කිරීමකි .)LK Hettiarachchi
▶Coverශාන්ත මේ රෑ යාමේ/ Nathasha perera /ma nowana mamaLOVE life song NI
▶CoverW.D.Amaradewa - Shantha me re yameSamantha Jayaweerage
▶CoverSHANTHA ME RE YAME | ශාන්ත මේ රෑ යාමේ | Nathasha PereraMAGICAL LYRICS
▶CoverAmaradeva & Mallika ~ Shantha Me Ra Yame (1952)Thamalka Nilakshana
▶Coverශාන්ත ..මේ.. රෑ..යාමේ නිශාන්තය..SHANTHA ME REA YAME..CREATED BY NISHANTHA PERERATLP NISHANTHA PERERA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shantha Me Ra Yame LyricsShantha Me Ra Yame Lyrics Englishශාන්ත මේ රෑ යාමේශාන්ත මේ රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerAmaradewa W D Lyricist
