Ira Handa Payana Loke Lyrics by Amaradeva
Ira Handa Payana Loke (ඉර හඳ පායන ලෝකේ) is a Sinhala song sung by Amaradeva. The music is composed by Amaradewa W D. This page presents the Ira Handa Payana Loke lyrics in Sinhala script (ඉර හඳ පායන ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Handa Payana Loke |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 33 |
| UPDATED |
Ira Handa Payana Loke Lyrics
Ira handa paayana loke
Aalokaya athare
Sapa duka samabara ve
(Me jeewana kathare)..//
Sapa duka samabara ve
(Ukule lamade samabara usulana)..//
Gami liya yana gamane
Mudu banda naelawena se
(Kanduwaeti ganga sagara ekase)..//
Polowata samabara ve
(Me jeewana kathare)..//
Sapa duka samabara ve
(Vedivana aasha maedalana vege)..//
Jeewana maga kaelambe
Ekama rasamusu ve
(Maha mada wagure vana vil mathuve)..//
Piyum pipi naetave
(Me jeewana kathare)..//
Sapa duka samabara ve
Ira handa paayana loke
Aalokaya athare
Sapa duka samabara veඉර හඳ පායන ලෝකේ ගී පද
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
(මේ ජීවන කතරේ)..//
සැප දුක සමබර වේ
(උකුලේ ළමැදේ සමබර උසුලන)..//
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
(කඳුවැටි ගංගා සාගර එකසේ)..//
පොළොවට සමබර වේ
(මේ ජීවන කතරේ)..//
සැප දුක සමබර වේ
(වැඩිවන ආශා මැඬලන වේගේ)..//
ජීවන මඟ කැළඹේ
ඒකම රසමුසු වේ
(මහ මඩ වගුරේ වන විල් මතුවේ)..//
පියුම් පිපී නැටවේ
(මේ ජීවන කතරේ)..//
සැප දුක සමබර වේ
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේPerformances of Ira Handa Payana Loke
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Handa Payana Loke” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverIra Handa Payana Lokey - Amaradeva & Rookantharookalekha
▶CoverIra handa paayana loke ඉර හඳ පායන ලෝකේ - සිකුරු තරුව 1963Nihal Munasinghe
▶CoverIra Handa Payana LokeD.D.Gunasena
▶CoverAmaradeva - Ira Handa Payana Loke - ඉර හඳ පායන ලෝකේ - (New Music)Classic Songs
▶CoverIra Handa Payana Loke - W.D Amaradeva (Sikuru Tharuwa 1963)Sri Lankan Records (EP,LP & Gramophone)
▶CoverIra Handa Payana Loke Reggae Cover (ඉර හඳ පායන ලෝකේ) | BOB MALA Sinhala | W. D. AmaradevaBOB MALA
▶CoverIra Hada Payana Loke (ඉර හඳ පායන ලෝකේ) Amaradeva Song | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverAmaradeva - Ira Handa Payana Loke - ඉර හඳ පායන ලෝකේClassic Songs
▶CoverIra Handa Payana Loke - ඉර හඳ පායන ලෝකේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverIra Handa payana loke Pandit AmaradevaLakshman Gamlath
▶Coverඉර හඳ පායන ලෝකේ - Ira Handa Payana Loke - Cover SongParrot Music Studio
▶CoverIra Hada Payana Loke - ඉර හඳ පායන ලෝකේ (W D Amaradewa,ඩබ්ලිව් ඩී අමරදේව)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Handa Payana Loke LyricsIra Handa Payana Loke Lyrics Englishඉර හඳ පායන ලෝකේඉර හඳ පායන ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer

