Swarna Wimaaneta Eha Lokayen Lyrics
by Amaradeva
“Chitrapataya: Getawarayo (1964” (චිත්‍රපටය: ගැටවරයෝ (1964): Swarna Wimaaneta Eha Lokayen (ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Madawala S Rathnayaka and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Getawarayo, and in Sinhala it is ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ගී පද.
| SONG | Swarna Wimaaneta Eha Lokayen |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 21 |
| UPDATED |
Swarna Wimaaneta Eha Lokayen Lyrics Singlish
Chitrapataya: Getawarayo (1964)
Swarna vimaneta ehaa lokayen
Oruwata godawee maa enawa
Swarna warna ran eliya dakinnata
Nala rali matha nagila enawa
Swarna vimaneta ehaa lokayen
(Rallee paawi wallee bihiwena
Sangeethen apa hamuwenawa...//)
Sandae yaame pem rasa kalathaa
Sandae yaame pem rasa kalathaa
Saagara jala kanda naelaweenawa....
Swarna vimaneta ehaa lokayen....
(Muthu beli katukiri kawadi puragena
Oruwata godawee maa enawa...//)
Mage anaagatha paethum vimaneta
Mage anaagatha paethum vimaneta
Senehasa podi banda gena enawa....
Swarna vimaneta ehaa lokayen....ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ගී පද
චිත්‍රපටය: ගැටවරයෝ (1964)
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
ඔරුවට ගොඩවී මා එනවා
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට
නළ රැලි මත නැඟිලා එනවා
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
(රැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා...//)
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා....
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්....
(මුතු බෙලි කටුකිරි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා...//)
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැඳ ගෙන එනවා....
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්....Performances of Swarna Wimaaneta Eha Lokayen
Cover versions, live performances, and reality-show contestant performances of “Swarna Wimaaneta Eha Lokayen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Swarna Wimaaneta Eha Lokayen LyricsSwarna Wimaaneta Eha Lokayen Lyrics Englishස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMadawala S Rathnayaka Lyricist
