Maa Mala Pasu Sohon Kothe Lyrics
by Amaradeva
“Me lova yam kisivaku” (මේ ලොව යම් කිසිවකු): Maa Mala Pasu Sohon Kothe (මා මළ පසු සොහොන් කොතේ) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා මළ පසු සොහොන් කොතේ ගී පද.
| SONG | Maa Mala Pasu Sohon Kothe |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Maa Mala Pasu Sohon Kothe Lyrics Singlish
Me lova yam kisivaku
Ma hata pemkala bava
Etha kota e gi ravaya
Hin handin mata kiyavi
Ma mala pasu sohon kote
Duk giyak liyanu menava ///
Nannadunana obage
Ath akurin liyanu menava
Duk giyak liyanu menava//
Ada sanda basagena yana sanda
Seethala anduru rayaka
Ada sanda basagen yana sanda
Rahi handana rav atharin
Etha kota e gi ravaya
Yanthamin mata aseviමා මළ පසු සොහොන් කොතේ ගී පද
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව ///
නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව//
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙඅන් යන සඳ
රෑහී හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවීPerformances of Maa Mala Pasu Sohon Kothe
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Mala Pasu Sohon Kothe” on YouTube.
Cover Versions · 12
▶CoverMa mala pasu sohon kothe - W.D.AmaradevaRajitha Jayamini Withanachchi
▶Coverමා මළ පසු සොහොන් කොතේ .. (Maa mala pasu )Prabodha Hettiarachchi
▶CoverW.D. Amaradewa - මා මළ පසු සොහොන් කොතේ..( Duk Geeyak)wishwa chinthana
▶CoverMa Mala Pasu | මා මළ පසු | Pandit W. D. Amaradeva | Raween KanishkaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverMa Mala Pasu Sohon Kothe මා මළ පසු සොහොන් කොතේ | W D Amaradewaranhen සංගීත තෝතැන්න
▶Coverමා මළ පසු සොහොන් කොතේ Ma mala pasu sohon kothe - W.D.AmaradevaNaada life නාද
▶Coverමා මල පසු සොහොන්කොතේ - පණ්ඩිත් අමරදේවයන්...Lyrics LK
▶CoverPandith W.D. Amaradewa-May he attain the Supreme Nirvana-Ma mala pasu sohon kotheSamantha Jayaweerage
▶CoverMa Mala Pasu Sohon Kothe (Story Behind the Song) - W D AmaradevaSinhala Lyricspedia
▶CoverMa Mala Pasu Sohon Kothe /W D Amaradewa / මා මළ පසු සොහොන් කොතේ........milinda kulathilaka
▶CoverMa Mala Pasu Sohon Kothe - මා මළ පසු සොහොන් කොතේ / Amaradeva, Sekara, ElvitigalaLK Hettiarachchi
▶Coverමා මළ පසු සොහොන් කොතේ - Ma mala Pasu Sohon Kothe…(AI Cover Song)Enchanted Epistle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Mala Pasu Sohon Kothe LyricsMaa Mala Pasu Sohon Kothe Lyrics Englishමා මළ පසු සොහොන් කොතේමා මළ පසු සොහොන් කොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics